Lanka News Web

පොතකින් පිටුවක්

'අන්තිමේ දී අපි බිව්වේ මළකුණු පාවෙන කළපු වතුර'

වාර්තාකරුවෙකුගේ කතාව - 2 වන පරිච්ඡේදය | පළමු කොටස

අහඹු ඝාතක භූමියක් ‍බවට පෙරළාගත් නිවර්තන වෙරළතක රන්වන් වැලි තීරයක් ඔස්සේ ලෝකීසන් පලා යමින් සිටියේය. රළු දිගු රැවුළින්ද, නොපීරෑ හිසින් ද යුත් අඩි හයක් උසැති සත් විසි වියැත්තෙකු, දරුවෙක් රැගෙන යන්නාක් බඳුව සිය පියා දෑතින් ඔසවාගෙන ගියේය.

AddThis Social Bookmark Button

එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - සිව්වන කොටස ('ගැණ නොනිමි මළවුන්' - ෆ්‍රාන්සස් හැරිසන්)

කලින් දින රාත්‍රියේ පමණක් 7,000කට හානි සිදු වී යැයි යුද කලාපය තුළ තවදුරටත් කොටු වී සිටි කතෝලික පූජකයෙකු මැයි 10 වෙනිදා පාප් වහන්සේට ලීවේය.

AddThis Social Bookmark Button

පැය 48කදී යුද මුක්ත කලාපයට ෂෙල් වෙඩි දහසක්

එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - තෙවන කොටස

ජනවාරි 16 වෙනිදා අළුයම් කාලයේ දී, වියළි ආහාර සහ කූඩාරම් පටවාගත් ට්‍රක් රථ සහ සැහැල්ලු වාහන පනස් තුනක්, බල සේනාරක්ෂිත වවුනියා නගරයේ සිට කොටි පාලන ප්‍රදේශයන්ගේ හදවතෙහි වූ පුදුකුඩියිරුප්පු දක්වා වූ පැය හතර හමාරක අවදානම් සහගත ගමනට පිටත් විය.

AddThis Social Bookmark Button

ලංකාව සෝමාලියාවට සම කළ එ.ජා. නිළධාරියා ඉවතට

එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - දෙවන කොටස

කැරළිකරුවන්ගේ පාලන ප්‍රදේශය තුළ කොටුව සිටි ‌බොහෝ දමිලයින්ට, හැරවුම් ලක්ෂ්‍යයක් වූයේ 2008 සැප්තැම්බර්යේදී එක්සත් ජාතීන්ගේ නික්ම යාමයි. ධූලි වළා නංවා නගරයෙන් පිටව යන දැවැන්ත රේඩියෝ ඇන්ටෙනා සවිකළ එක්සත් ජාතීන්ට අයත් හැඩි දැඩි සුධවල ප්‍රවාහන ලොරි සහ ජීප් රථ දෙස ඇතැම්හු සිය පා පැදි නවතා බලා හුන්හ.

AddThis Social Bookmark Button

එක්සත් ජාතීන් පැරදුණු යුද්ධය - පළමු කොටස. ( 'ගැණ නොනිමි මළවුන්' - ෆ්‍රාන්සස් හැරිසන්)

‘මම අන්තිමටම කළකිරුණා. සමස්ත සංස්ථාපිත පද්ධතියම අසමත් වුණා. එක්සත් ජාතීන් විතරක් නෙවෙයි, මුළු මහත් ජාත්‍යන්තර ප‍්‍රජාවම. ශ‍්‍රී ලංකා ආණ්ඩුව දස දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් සංහාරය කරන අතරවාරයේදී ලෝකය කරබාගෙන නොනැවතී ගමන් කළා. ඔවුන් නිකම්ම අපිව මඟහැර ගියා.’ - එක්සත් ජාතීන්ගේ සහන සේවක

AddThis Social Bookmark Button

ලතා වල්පොල

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

ලාල් හෑගොඩ

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

සිරිල් සී පෙරේරා

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

එස්.ජී. පුංචිහේවා

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

නන්දන වීරසිංහ

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

එඞ්මන් ජයසූන්දර

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

සාමිනාදන් විමල්

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

රත්න ශ‍්‍රී විජේසිංහ

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

මහාචාර්ය විමල් බලගල්ල

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

මහාචාර්ය රත්නසිරි අරන්ගල

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button

මහින්ද කුමාර දලුපොත

නිෂ්පාදනය - චන්දන කීර්ති බණ්ඩාර - කථනය - ඉන්ද්‍රා රාමනායක

AddThis Social Bookmark Button