Lanka News Web

ආරක්ෂක

හමුදාවට යළි පොලිස් බලතල

හදිසි නීතිය යටතේ සිදු කරන ලද මහජනයා සහ නිවාස සෝදිසියට ලක් කිරීම, මාර්ග බාධක ඇති කිරීම හා මුර සංචාරයේ යෙදීම ආදී කටයුතු නැවත වරක් සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ත‍්‍රිවිධ හමුදාවට බලය පවරා ඇති අතර ඒ අනුව සිවිල් නීතිය ක‍්‍රියාත්මක කරන පොලිසියේ යෙදවීමකින් තොරව අදාළ කටයුතු කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාවට සාමාන්‍ය නීතියට යටතේ බලය ලැබී ඇත.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 09 වෙනි සිකුරාදා, 12:38

නාවික නිලධාරී යෝෂිතට ගුවන් යානා පුහුණුවක්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ නියෝගයක් මත ඔහුගේ පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්‍ෂ මහතාට ගුවන් යානා පුහුණුව ලබාදීමට ගුවන් හමුදාපතිවරයා අනුමැතිය දී තිබේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 09 වෙනි සිකුරාදා, 12:38

කින්ස්පාර්ක් රෝහණගේ තොරතුරු මත ශවේන්ද්‍ර ගැන පරීක්‍ෂණයක්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රෝහණ කුමාර නොහොත් වැව රෝහණ නොහොත් කින්ස්පාර්ක් රෝහණ නමැති පාතාල සාමාජිකයා විසින් හෙළිදරව් කර ඇති තොරතුරුවලට අනුව ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 09 වෙනි සිකුරාදා, 12:38

‘කුඩු දුමින්ද’ කොළඹ ඡන්ද වැඩට ‘නේවි රුවන්’ යොදවයි

පාතාල සාමාජිකයෙකුව සිටි ‘නේවි අසංක’ ආරක්‍ෂක ලේකම්වරයා ලවා ඝාතනය කර දැමූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා නොහොත් ‘කුඩු දුමින්ද’ මහතා ‘නේවි අසංකගේ’ ගුරුවරයා යැයි සැලකෙන ‘නේවි රුවන්’ නමැත්තා සන්ධානය වෙනුවෙන් කොළඹ මහ නගර සභා ඡන්ද ව්‍යාපාරයට යොදවා තිබේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 09 වෙනි සිකුරාදා, 12:38

හදිසිය ඉවත් වුවද උතුර එලෙසමයි

හදිසි නීතිය ඉවත්වීම තුළ යුද හමුදාව මගින් යොදවා තිබූ විශේෂ ආරක්‍ෂක කටයුතු ලිහිල් මට්ටමට පැවතුනද උතුරු පළාතේ යුද හමුදා කි‍්‍රයාකාරකම්වල කිසිදු වෙනසක් සිදුවී නොමැති බව වාර්තාවේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 04 වෙනි ඉරිදා, 14:03