Lanka News Web

ආරක්ෂක

මහජන පක්ෂයට එක්වන ලෙස චන්ද්‍රිකාට ඇරයුමක්

ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරාධනයක් ලැබී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තාවේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2012 පෙබරවාරි 08 වෙනි බදාදා, 16:23

කපිතාන් භාරත කුලියට මිනීමරන කොන්ත‍්‍රාත් අරන්

මාතර යුද හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරි කපිතාන් භාරත කොඩිතුවක්කු මහතා දේශපාලන අවශ්‍යතා මත කුලියට මිනීමරන්නෙකු බව මේ වනවිට හෙළිදරව් වී තිබේ.

AddThis Social Bookmark Button

ජවිපෙ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ගැටුම් දේශපාලන රඟපෑමක් විය හැකි බවට සැක පහළ කර ඇති ආරක්ෂක බුද්ධි අංශ, මෙය එම පක්‍ෂය යළි රහසිගත දේශපාලනයට අවතීර්ණ වීමට දරන උත්සාහයක් විය හැකි යැයි ජනාධිපතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත් දැනුම් දී තිබේ.

AddThis Social Bookmark Button

මහ කොළඹ සංවර්ධනය ආරක්‍ෂක අමාත්‍යාංශයට

වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පැවති මහ කොළඹ ප‍්‍රදේශයේ නාගරික ප‍්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ නගර සංවර්ධන කටයුතු සහ කොට්ටාව, කඩුවෙල හා කඩවත නගර සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට පවරා ගෙන ඇත.

AddThis Social Bookmark Button

පුල්ලිකුලමට නාවික ජනපදයක්

මන්නාරම සහ පුත්තලම යන දිස්ත‍්‍රික්ක දෙකට මායිම්ව පිහිටි පල්ලිකුලම ගම්මානය නාවික හමුදා කඳවුරක් හා ජනපදයක් පිහිටුවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 09 වෙනි සිකුරාදා, 12:38