Lanka News Web

විශේෂාංග

සිල්ලර අත්තනෝමතිකත්වයේ ගොන්කම්වලින් විඳවීම - කිෂාලී පින්තු ජයවර්ධන

සිල්ලර අත්තනෝමතිකත්වය, හීනමාන සංකීර්ණයෙන් පෙළෙන දේශපාලකයන්ට පමණක් සීමා වන්නක් වේ. රටක්, යම් ක‍්‍රමයක් හෝ ආයතනයක් ඇතුළේ පවතින සාමූහික කෘත්‍යයේ රෙගුලාසි නොතකා හැරෙන විට, ඉවක්බවක් නැති උඩගු නායකත්වය, අවසානයේ දී භයානක මාරක ඇවිළීමක් බවට පරිවර්තනය වන්නේය.

AddThis Social Bookmark Button

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පණගැන්වීම පිළිබඳ ආවර්ජනා - ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1950 දශකයේ දී පමණක් නොව, 1960 දශකයේ දී පවා, පොදුවේ ගත් කල, යහතින් පැවති බවට බොහෝ දේශපාලන විද්‍යාඥයන් අතර එකඟත්වයක් තිබේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 08 වෙනි බදාදා, 14:00

කම්කරු පන්තිය සටනට එක් කරන්න ඕන - ප්‍රේමපාල හේවාබටගේ

ඔබ දේශපාලනයට පිවිසෙන්නෙ කොහොමද කියල මුලින්ම කතා කළොත්?

මම උපන්නෙ ගංගොඩවිල, පැගිරිවත්ත ප‍්‍රදේශයේ. මගේ ගෙදර කියන්නෙ ප‍්‍රබල එක්සත් ජාතික පාක්ෂික ගෙදරක්. මගේ තාත්තා පිරිවෙන් අධ්‍යාපනය ලබපු, කලක් සිවුරෙත් හිටපු, සංස්කෘත පාලි හොඳට දන්න ගමේ උගතෙක්.

AddThis Social Bookmark Button

දණ්ඩමුක්තියේ වසංගතය - තිසරණී ගුණසේකර

‘‘අප වැටී ඇති ප‍්‍රපාතයේ හැටියට, ඇස්පනාපිට පෙනෙන දෙය පවා නැවත පෙන්නුම් කර දීම, බුද්ධිමත් මිනිසුන්ගේ ප‍්‍රථම රාජකාරිය බවට පත්ව ඇත.’’- ජෝර්ජ් ඕවල් (1939)

AddThis Social Bookmark Button

රාජපක්ෂගේ නරි නාඩගම - නිලන්ත ඉලංගමුව

රාජපක්ෂට තවත් ලකුණු ගොඩාක් දමා ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අසාද් සාලි ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව කිසිඳු උසාවි නියෝගයක් නොමැතිව "අත්අඩංගුවට" ගැනීම කරන කොට ගෙනය.

AddThis Social Bookmark Button

මූලාශ‍්‍ර ආරක්ෂා කරන්න - රාජ්‍ය නීතිඥ ජෙෆ්රි රොබට්සන්

පත‍්‍ර කලාව වෘත්තියක් නොවේ. එය, ප‍්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය රැකියාව කරගත්, අභ්‍යාසයකි. සෑම ජාත්‍යන්තර සහ කළාපීය මානව හිමිකම් සම්මුතියකින්ම එම අයිතිය තහවුරු කොට ඇත.

AddThis Social Bookmark Button

' වැඩිපුර පල්ලෙහට වැටිලා තියෙන කෙනා වැඩිපුර ශක්තියක් දීලා උඩට ගන්න ඕන' - කල්පනා ඇම්බ්‍රෝස්

‛මේ නිහඬ වෙරළට එන්න’ කාව්‍ය සංග්‍රහය එළිදැක්වුණු හැන්දෑවේ මාලතී කල්පනා ඇම්බ්‍රෝස් සමඟ මනෝරි කලුගම්පිටිය කළ පිළිසඳරක්.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 04 වෙනි සෙනසුරාදා, 11:11

තණකොල සහ පුන්නක්කු - ගාමිණී වියන්ගොඩ

අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 04 වෙනි සෙනසුරාදා, 09:58

මහරජ, හම්බන්තොට හැර සිරි ලංකාවෙහි වෙනත් නගර වෙත්ද? - සුනන්ද දේශප‍්‍රිය

පළමුවෙන් මේ සංඛ්‍යා ලේඛන දෙස බලමු:

බස්නාහිර පළාත හැරුණ විට ශ‍්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිසාවන් වන්නේ කුරුනෑගල ( 1,577,000) රත්නපුර (1,139,000) සහ ගාල්ල (1, 096,000) ය. ජාතික ආර්ථිකයට බස්නාහිර පළාත හැරුණ විට වැඩිම ආදායමක් එක් කරන්නේ වයඹ පළාත ය. තෙවැනි තැන ගන්නා දකුණු පළාතේ මාතර සහ ගාලූ දිසා හම්බන්තොට පරදවා පෙරමුණ ගනී.

AddThis Social Bookmark Button

උතුරේ ඉඩම් කොල්ලය - ‘‘ අපිට මේ වෙන අසාධාරණය ඉවසන්න බෑ.’’ - සම්පත් සමරකෝන්

‘‘මගේ ගම මයිලිට්ටි. මයිලිට්ටි වරාය ඉස්සරහ තමයි මගේ ගෙදර තිබුණේ. යුද්ධය නිසා 1990 ජූනි 15 වෙනිදා අපි අපේ ගෙවල්, ඉඩකම් දාලා ගියා. දැන් වෙනකොට අවුරුදු 23ක්. ඒ අවුරුදු ගානෙම අපි ගෙවල් 25ක විතර තාවකාලිකව ඉදලා තියනවා.

AddThis Social Bookmark Button

කොටගල සටන - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

වතුකරයේ කම්කරුවන්ට මේ ගමනත් රුපියල් 500 පඩියවත් ලබා ගන්න බැරිවෙලා. අවම වැටුප නැත්තන් මූලික වැටුප 450 ක් පමණයි ලැබෙන්නේ. ඇත්තටම වතු කම්කරුවන් හුග දෙනෙක් ලැබෙන්නේ මේ පඩිය තමා

AddThis Social Bookmark Button

ප‍්‍රතිගාමී ගමනක අවසාන ප‍්‍රත්‍යන්තය - තිසරණී ගුණසේකර

‘‘භීතියේ වහලූන් වෙන මිනිස්සු, සිතන්නට බිය වෙති’’ ටොම් පේන් (මිනිස් අයිතිවාසිකම්) අගමැති රාජපක්ෂව 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළ අවස්ථාවේ ඔහු තමාගේ නමින් ‘මහින්ද චින්තනය’ එළිදැක්වූයේය. අවුරුදු හතක් ඇතුළත රාජපක්ෂලා ආණ්ඩුව අල්ලාගත්හ. ශ‍්‍රී ලාංකීය රාජ්‍යය සිය සන්තකයට ගත්හ. සමාජය යටපත් කරගත්හ.

AddThis Social Bookmark Button

ජීවන වියදම් අර්බුදයේ සමාජ ආකෘතීන් - මහාචාර්ය සිරි හෙට්ටිගේ

ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම සැබෑ ප‍්‍රශ්නයකි. එමෙන්ම බරපතල ප‍්‍රශ්නයකි. එසේ නොවන්නේ නම්, රටේ බහුතරයක් ජනතාව මෙතරම් ඒ ගැන මැසිවිලි නොකියනු ඇත. එසේම එවැනි ප‍්‍රශ්නයකට සරළ පිළිතුරු ලබා දීමට ණ්ඩුවකට පුළුවන් කමක් ඇත්තේ ද නැත.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 28 වෙනි ඉරිදා, 09:38

අපේ කාලයේ අලූත් මිනිසෙක්: ජේ. ආර්. - ගෙරිල්ලා බිත්ති ඡායාරූප කරු

කිසිවකු ඔහුගේ ඇත්ත නම නොදනී. එහෙයින් අපිද ඔහුට ජේ.ආර්. යැයි කියමු. ඔහුගේ ජිවිත තොරතුරක් වශයෙන් දන්නේ ජේ.ආර්. ටියුනීසියානු මවකට සහ නැගෙනහිර යුරෝපීය පියෙකුට දාව ප‍්‍රංශයෙහි දී 1983 දී මෙලොව එලිය දුටු බව පමණි.

AddThis Social Bookmark Button

සිංහල-බෞද්ධයන්, හමුදාවේ වියදම සහ දෙමළ ජනතාව - ආර්. ඇම්. බී. සේනානායක

රටක් වශයෙන් රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව දිනාගත යුතුව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ ජනතාවගේ අනුමැතිය රාජ්‍යයකට තිබිය යුතුය. ජනතාව යනු, මොන තරම් විශාල වුවත්, රටේ වෙසෙන වාර්ගිකාගමික බහුතරය පමණක් නොවේ.

AddThis Social Bookmark Button

විපක්ෂ නායකත්වය යළිත් පරීක්ෂණයට - ගාමිණී වියන්ගොඩ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට වෙනත් නායකත්වයක් එම පක්ෂයෙන් සෙවීමේ දී, සාධාරණ පුරවැසියෙකු සැලකිල්ලට ගන්නා ප‍්‍රධාන කරුණු ගණනාවක් තිබේ. ඒවා, පක්ෂ සාමාජිකයා සලකන කරුණුවලට හැම විටකම සමාන වන්නේ නැත.

AddThis Social Bookmark Button