Lanka News Web

විශේෂාංග

13 වැනි සංශෝධනය සංශෝධනය කිරීම: තවත් කඩ කළ පොරොන්දුවක් - එම්. ඒ. සුමන්දිරන්

ශ‍්‍රී ලංකාවේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව නැවත නැවතත් අසමත් වීම, දෙමළ ජාතික සන්ධානය විසින් කවදත් පෙන්වා දෙන ලද්දකි. රටේ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ඇති එකම අනුග‍්‍රහය වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීමට යෝජනා කිරීම ඊට තවත් උදාහරණයකි.

AddThis Social Bookmark Button

ගෝඨාගේ නිහඩ බව ප්‍රශ්න කරන වාස්ගේ පාපොච්චාරණ අනුව 'පොලීසිය' නැවත කියවීම

පැහැරගෙන ගොස් මරාදැමුණු කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ජනාධිපති නියෝගයෙන් පැවැත්වෙමින් තිබෙන 'විශේෂ පොලිස් පරීක්ෂණය'කට අදාලව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන පොලිස් අත්අඩංගුවට පත්වීම හුදු ප්‍රවෘත්තියකට එහා යන 'සංකීර්ණ සිද්ධියක්' වන්නේ කෙසේද?

AddThis Social Bookmark Button

ශී‍්‍ර ලංකාව අපරාධකාරයන්ගේ කෙම්බිමක් - කිෂාලි පින්තු ජයවර්ධන

ශ‍්‍රී ලංකාව අද වන විට ‘සාමයේ පූර්ණ ප‍්‍රතිලාභ’ භුක්ති විඳින්නේ යැයි, කොතලාවල ආරක්ෂක කටයුතු පිළිබඳ ‘විශ්ව විද්‍යාලයේ’ දී කතාවක් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීම, ඕනෑම දිනක මේ රටේ පුවත්පතක ශීර්ෂ පාඨයක් ගෙන බැලූවොත් බොරුවක් වන්නේය.

AddThis Social Bookmark Button

ද්‍රෝහියාගේ දියණිය මතු කරන ප්‍රශ්න - විචාරයක්

බොහෝ කලකට පෙර මා කියවූ පොත් කීපයක් සිහියට නැගුනේ "ද්‍රෝහියාගේ දියණිය " පොත අතට ගත් පසුවයි. එනම් ඇලෙක්සැන්ඩර් සොල්ෂානිට්සින් ගේ "පිළිකා වාට්ටුව - cancer ward " හා "The Gulag Archipelago " යන විශිෂ්ට නව කතා දෙකයි .

AddThis Social Bookmark Button

සාහිත්‍යය නමැති කඩතුරාවෙන් වැසූ සමාජ විද්‍යාත්මක ලියවිල්ලක් වූ ‘‘ප‍්‍රඥා ප‍්‍රාසාද’’

ඊ. එම්. ෆෝස්ටර් ගේ මතයට අනුව නවකතාවක් යනු: දොළ පහර කීපයකින් පෝෂණය වූ, ඇතැම් විට මේ දොළ පහර කීපය නිසාම මඩ වගුරක් බවට පත්විය හැකි එසේත් නැත්නම් කෙතක් බවට පත්විය හැකි බිම්කඩකි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 18 වෙනි අඟහරුවාදා, 07:05

විපක්ෂ දේශපාලන නායකයන්ට රනිල්ගේ අභියෝගය - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

පසුගිය දවස්වල මීළඟ ජනාධිපති තරඟයට විපක්ෂයෙන් ඉදිරිපත් වෙන්නේ කවුරුන්ද කියල හොයන වැඩපිළිවෙලක් තිබුණා. ආණ්ඩුව පැත්තෙන් කිව්වෙ රනිල් මහත්තයා ඉන්න එක ඒ ඇත්තන්ට හොඳයි කියල.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 16 වෙනි ඉරිදා, 08:42

‘‘මාක්ස් ඒංගල්ස් තව දුරටත් මගේ ලෝකයේ වීරයන් නොවේ’’ - වික්ටර් අයිවන්

1971 අප‍්‍රියෙල් සන්නද්ධ නැගටීම විසින් මෙරට වාවෘත සමාජ දේශපාලන වේදිකාව මතට ඔසවා තබනු ලැබූ වික්ටර් අයිවන්, ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවවාදී දේශපාලනයෙන් පෙකණිවැල බි`දී අසුව දශකය ආරම්භය වන විට ලංකා සමසමාජ පක්‍ෂය හා බද්ධ ව ක‍්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ විය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 16 වෙනි ඉරිදා, 10:19

මාධ්‍ය ආචාර ධර්ම සහ තථ්‍යතා පරීක්ෂාව - තිසරණී ගුණසේකර

‘‘ආණ්ඩුවේ වංචාව සාර්ථකව හෙළිදරව් කළ හැක්කේ, යදම් රහිත නිදහස් මාධ්‍යකට පමණි’’ - (පෙන්ටගන් ලියවිලි පිළිබඳ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය)

AddThis Social Bookmark Button

ගව ඝාතන නවතනු! අරුන්දික රැක ගනිමු!! - සුනන්ද දේශප‍්‍රිය

යුග නිර්මානක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැක ගනිමු’’ යන්නයි.

AddThis Social Bookmark Button

පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ - ගාමිණී වියන්ගොඩ

සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය ලෝකය තුළ පහසුවෙන් අලෙවි කළ හැකි ‘ප‍්‍රවෘත්තියක්’ කිරීමට, අර කියන සිදුවීම් අතර තිබිය යුතු අන්තර් තර්කනය එයින් ඉවත් කළ යුතුය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 14 වෙනි සිකුරාදා, 06:23

ෆන්සල (Funsala) [රේඩියෝ නාට්‍යය] - මාලක දේවප්‍රිය

පාත්‍ර වර්ගයා

නිවේදක

භික්ෂුව

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 16 වෙනි ඉරිදා, 08:30

‘‘ජාති-විරෝධී’’ විවේචන යනු හරියටම කුමක් ද? - කිෂාලි පින්තු ජයවර්ධන

මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡුාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප‍්‍රශ්නය අතිශය කාලෝචිත ය.

AddThis Social Bookmark Button

හොඳ කවියක් ලියැවුණොත් මටත් බලන්න එවන්න

සිංහල ගී පද රචනා සාහිත්‍යයට අරුත්බර රසාලිප්ත නැවුම් ගී සරණියක් රත්න ශ්‍රී විජේසිංහ නම් වූ ගී උල්පතින් දායක කෙරුණු බව ගීත ශ්‍රාවකයින්ට රහසක් නොවේ. මේ වන විට සිය සෞන්දර්ය චාරිකාවට දශක හතරකුත් ලබන ජූනි 02 වැනි දා සිය දිවි ගමනට දශක හයකුත් සපුරන රත්න ශ්‍රී හාරදහසක් පමණ වන ගී සංකල්පනා සරණියක හිමිකරුය.

AddThis Social Bookmark Button

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම - තිසරණී ගුණසේකර

‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’)

AddThis Social Bookmark Button

ඇමරිකානු දේශීය ආදායම් සේවාව සහ ශ‍්‍රී ලාංකීය අත්දැකීම - රවි පෙරේරා

ඇමරිකාවේ දේශීය ආදායම් සේවාවේ අධිපති ස්ටීවන් මිලර්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ ප‍්‍රවෘත්තිය ලංකාවේ ප‍්‍රවෘත්ති මාධ්‍ය තුළ මීට වඩා ප‍්‍රසිද්ධියට පත්විය යුත්තක්ව තිබුණි. මිලර්ට අස්වෙන්නට සිදුවුණේ රටේ යහපාලනයට සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් වු නිසා, නීතිරීති, ප‍්‍රමිති සහ ක‍්‍රියාකාරී පද්ධති විෂයබද්ධ ආකාරයකිනුත්, විනිවිද පෙනෙන සුළු ආකාරයකිනුත් ස්ථාපිත කර ගැනීමට නිදහස ලැබු දා පටන් දඟලන ශී‍්‍ර ලංකාව වැනි රටකට වැදගත් ප‍්‍රවෘත්තියක් විය යුතුව තිබුණි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 09 වෙනි ඉරිදා, 11:33

මඩකළපුවෙන් ඉගැන් වු පාඩම සහ අනාගතය - සුනන්ද දේශප‍්‍රිය

මඩකළපුව සම්ප‍්‍රදායික වශයෙන් දෙමළ ජනයා බහුතරයක් ජීවත්වන නගරයකි. පසුගිය දිනෙක එම නගරයට ඇතුල් වන ප‍්‍රධාන මාවතෙහි බෞද්ධ ප‍්‍රතිමාවක් පිහිටුවීමට දරන ලද ප‍්‍රයත්නයකට නගර වැසියෝ විරුද්ධ වූහ.

AddThis Social Bookmark Button