‘‘දාස භාවය දූරිභූත කිරීමට කෲර පාලකයන් කවදාවත් ඉත සිතින් කැමති නොවෙනු ඇත.’’ - තෝමස් රෙයිනා
විශේෂාංග
රාජපක්ෂලාව හොල්මන් කරවන අවතාරය - තිසරණී ගුණසේකර
- 2013 මැයි 19 වෙනි ඉරිදා, 09:06
- විශේෂාංග
ජනවාර්ගික ප‍්‍රශ්ණය යළිත් රතු කටුව ළඟ - සුන්නද දේශප‍්‍රිය
- 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 06:34
- විශේෂාංග
තිස් වසරක යුද්ධයකට ද ලක්ෂය ඉක්මවූ ජන පිරිසක් මරණය කරා යැවූවා වූද ඇදහිය නොහැකි තරමේ මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් ගිල ගත්තා වූ ද සිල්ලටම වඩා ශ‍්‍රී ලාංකික සමාජය උග‍්‍ර ධ‍්‍රැවීකරණයකට ද නරුම භාවයකට ද පත් කළා වූ ද මෙරට ජන වාර්ගික ප‍්‍රශ්ණය යුද්ධවසානයේ සිව් වසරක් ගත වන මෙම දේශපාලන මොහොතෙහි දී යළිත් වතාවක් පිපිරෙන සුළු රතු කටුව කරා එළඹෙමින් තිබේ.
නිසි පරිපාටිය සහ සිවිල් නිදහස ද, නැතහොත් ආරක්ෂක රාජ්‍යය ද? - දයාන් ජයතිලක
- 2013 මැයි 14 වෙනි අඟහරුවාදා, 08:02
- විශේෂාංග
නොබැඳි සමුළුවේ සත්කාරක රට සහ එම ව්‍යාපාරයේ සභාපතිත්වයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යටතේ ශ‍්‍රී ලංකාව තෝරාගත් අවස්ථාවේ, එම තේරීම අනුමත නොකළ මතයක් එම ව්‍යාපාරය තුළවත්, ලෝකයේ වෙන කිසි තැනකවත් තිබුණේ නැත.
අධිවේග මාර්ග හා දැක්මේ පුංචිකම - වික්ටර් අයිවන්
- 2013 මැයි 13 වෙනි සදුදා, 08:57
- විශේෂාංග
ලලිත්ගේ සිහිනය
හම්බන්තොට හා යාපනේ කොළඹ හරහා එකට යාකරන අධිවේග මාර්ගයක් ගැන ලලිත් ඇතුලත්මුදලිට ලොකු සිහිනයක් තිබුණේය. දකුණේත් උතුරේත් තිබෙන දුරස්ථබව ඒවාහි ඇතිවූ තරුණ කැරලි කෙරෙහි බලපෑ බව ඔහුගේ මතය විය.
කලා රස ඇසුරේ - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
- 2013 මැයි 13 වෙනි සදුදා, 08:05
- විශේෂාංග
කොළඹ සරසවිය තුල පැවැත්වුණ අභිනන්දන සම්මාන පිදුමකට සහභාගි වෙන්න මට ඉඩ ලැබුන මොකක්දෝ පරණ පිනකට. බාටා සරණේ නැත්නම් ආචාර්ය සරණපාල සිල්වා තමයි මාව ඇදගෙන ගියේ බර්නාඩ් කාරියවසම් උන්නැහේ තමයි මේ ගැන සරණේට කියල තියෙන්නේ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 13 වෙනි සදුදා, 08:10
අට වසරක මාෆියා ප‍්‍රගතිය - සුනන්ද දේශප‍්‍රිය
- 2013 මැයි 13 වෙනි සදුදා, 06:19
- විශේෂාංග
රාජපක්ෂ පාලනය ආරම්භ වූයේ 2005 ජනාධිපතිවරණයෙන් යැයි සළකන්නේ නම් මේ ගත වන්නේ චින්තනයේ අටවන අව්රුද්ද ය. යුද්ධය අවසන්ව දැන් වසර හතරකි. මේ වනාහී රටක වෙනසක් ඇති කිරීමට ඕනෑවටත් වැඩි කාලයකි.
අනාගතය බලත්වා - තිසරණී ගුණසේකර
- 2013 මැයි 12 වෙනි ඉරිදා, 08:53
- විශේෂාංග
‘‘සියල්ල හිංසනයෙන් නිමාවට පත්වෙනු ඇත.. උමතුවේ මොන අන්තවාදයකට යා දැ යි කවුරු නම් දනිත් ද?’’-ජෝර්ජ් ෆොස්ටර් (කෘති-17)
ජනාධිපති පුතෙක්, දෙනෝ දාහක් මැද්දේ තරඟ විනිසුරෙකට තඩිබායි.
‘බොදුබල සේනා’ ජාතිවාදී සංවිධානයක් ද? - හේම සේනානායක
- 2013 මැයි 10 වෙනි සිකුරාදා, 16:54
- විශේෂාංග
දැන් මාසය කිහිපයක සිට ‘බොදුබල සේනා’ යන්න ගෙදරදොර භාවිත කෙරෙන නාමයක් බවට පත්ව ඇත. එහි අදහස් උදහස් සමග කෙනෙකුට එකඟ වීමට හෝ නොවීමට පුලූවන. එහෙත් ශ‍්‍රී ලංකාවේ සමාජ නිර්මිතය කෙරෙහි එය ප‍්‍රබල බලපෑමක් ඇති කළ බවට කවුරුත් එකඟ ය. එය දේශපේ‍්‍රමී ව්‍යාපාරයකැ යි කෙනෙක් සිතත්. තවත් අයට අනුව එය, පහත් පෙළේ ජාතිවාදී සංවිධානයකි.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 10 වෙනි සිකුරාදා, 17:09
ගමනක මුල - නවකතා මාලාව ඉතිහාසයට නව අර්ථකතන සැපයූ, සාහිත්‍යය ක‍්‍රියාවලියක් - ගෙවිඳු කුමාරතුංග
- 2013 මැයි 10 වෙනි සිකුරාදා, 14:45
- විශේෂාංග
ගුණදාස අමරසේකර සාහිත්‍යයවේදියාගේ ‘‘ගමනක මුල’‘ සිට ‘‘ගමනක අග’’ දක්වා වූ නවකතා මාලාව පිළිබඳ සංවාදයක් පසු ගිය 02 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්විනි. එහි දී: මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, ආචාර්ය කුමුදු කුසුම් කුමාර, ආචාර්ය ප‍්‍රදිප් ජෙගනාදන්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු අදහස් දැක්වූහ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 10 වෙනි සිකුරාදා, 15:24
සංදර්ශන ලෝකය - ගාමිණී වියන්ගොඩ
- 2013 මැයි 10 වෙනි සිකුරාදා, 08:54
- විශේෂාංග
සියල්ල සංදර්ශනයකි.
කරපිංච මිටියක්, පොල් බෑයක්, ඉඟුරු කෑල්ලක් සහ ‘ඔරෙන්ජන් බාර්ලි’ බෝතලයකට වැඩි දෙයක් බහා නැති ශීතකරණය සංදර්ශනයකි. එය, නැති බැරි එකාගේ ය.
නිදහස බහිරවීකරණය වීම - නිලන්ත ඉලංගමුව
- 2013 මැයි 09 වෙනි බ්‍රහස්පතින්දා, 08:40
- විශේෂාංග
අත්විඳ නැති දෙයක් ගැන තේරුම් කිරීමත් නොදන්නා හොඳ දෙයක් ගැන අවබෝධ කරදීමත් අතිශය බැරෑරුම් කාර්යකි. අපි සියල්ලටම වැදගත් වීමට ඕනෑය. අනෙකා අතර කැපී පෙනීමටද; අවධානය දිනා ගැනීමටද බුද්ධිමත් බව පෙන්වීමටද අවශ්‍යය.
සිල්ලර අත්තනෝමතිකත්වයේ ගොන්කම්වලින් විඳවීම - කිෂාලී පින්තු ජයවර්ධන
- 2013 මැයි 09 වෙනි බ්‍රහස්පතින්දා, 08:38
- විශේෂාංග
සිල්ලර අත්තනෝමතිකත්වය, හීනමාන සංකීර්ණයෙන් පෙළෙන දේශපාලකයන්ට පමණක් සීමා වන්නක් වේ. රටක්, යම් ක‍්‍රමයක් හෝ ආයතනයක් ඇතුළේ පවතින සාමූහික කෘත්‍යයේ රෙගුලාසි නොතකා හැරෙන විට, ඉවක්බවක් නැති උඩගු නායකත්වය, අවසානයේ දී භයානක මාරක ඇවිළීමක් බවට පරිවර්තනය වන්නේය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පණගැන්වීම පිළිබඳ ආවර්ජනා - ආචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු
- 2013 මැයි 08 වෙනි බදාදා, 13:39
- විශේෂාංග
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1950 දශකයේ දී පමණක් නොව, 1960 දශකයේ දී පවා, පොදුවේ ගත් කල, යහතින් පැවති බවට බොහෝ දේශපාලන විද්‍යාඥයන් අතර එකඟත්වයක් තිබේ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 08 වෙනි බදාදා, 14:00
කම්කරු පන්තිය සටනට එක් කරන්න ඕන - ප්‍රේමපාල හේවාබටගේ
- 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 11:39
- විශේෂාංග
ඔබ දේශපාලනයට පිවිසෙන්නෙ කොහොමද කියල මුලින්ම කතා කළොත්?
මම උපන්නෙ ගංගොඩවිල, පැගිරිවත්ත ප‍්‍රදේශයේ. මගේ ගෙදර කියන්නෙ ප‍්‍රබල එක්සත් ජාතික පාක්ෂික ගෙදරක්. මගේ තාත්තා පිරිවෙන් අධ්‍යාපනය ලබපු, කලක් සිවුරෙත් හිටපු, සංස්කෘත පාලි හොඳට දන්න ගමේ උගතෙක්.
දණ්ඩමුක්තියේ වසංගතය - තිසරණී ගුණසේකර
- 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 07:04
- විශේෂාංග
‘‘අප වැටී ඇති ප‍්‍රපාතයේ හැටියට, ඇස්පනාපිට පෙනෙන දෙය පවා නැවත පෙන්නුම් කර දීම, බුද්ධිමත් මිනිසුන්ගේ ප‍්‍රථම රාජකාරිය බවට පත්ව ඇත.’’- ජෝර්ජ් ඕවල් (1939)
රාජපක්ෂගේ නරි නාඩගම - නිලන්ත ඉලංගමුව
- 2013 මැයි 07 වෙනි අඟහරුවාදා, 04:37
- විශේෂාංග
රාජපක්ෂට තවත් ලකුණු ගොඩාක් දමා ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අසාද් සාලි ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව කිසිඳු උසාවි නියෝගයක් නොමැතිව "අත්අඩංගුවට" ගැනීම කරන කොට ගෙනය.












