ශ්‍රී ලංකවේ දෙමළ ජනයා ඝාතනය කිරීමට හ්‍රී ලංකා රාජ්‍යයට සහය දුන් නවදිල්ලි පාලනය පුදුමයට පත්කරමින් ජම්මු කෂ්මීර් විමුක්ති පෙරමුණේ (JKLF) නායක යසීන් මලික් Naam Tamizhar Katchi පක්ෂය විසින් සංවිධානය කර තිබූ මුලිලිවෛයිකාල් වර්ග සංහාර අනුස්මරණ රැළියට සහභාගී වියි.
සාමාන්‍ය
ඔබලාගේ අරගලය තනි වී නෑ - යසීන් මලික් (JKLF)
- 2013 මැයි 20 වෙනි සදුදා, 01:52
- සාමාන්‍ය
වැඩවර්ජනයට බයේ ආණ්ඩුව ගුරු- විදුහල්පතිවරුන් මර්ධනයට - මහින්ද ජයසිංහ
- 2013 මැයි 20 වෙනි සදුදා, 01:49
- සාමාන්‍ය
21 දින ප‍්‍රකාශයට පත් කර ඇති වැඩවර්ජනයට ගුරු-විදුහල්පතිවරු එකතුවීම හමුවේ බියට පත් වී ඇති ආණ්ඩුව විවිධ කුමන්ත‍්‍රණ දියත් කරමින් නීත්‍යානුකූල වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් ඇති බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
හමුදා මර්ධනය මැද යාපනය සරසවි සිසුහු මුල්ලිවෛයිකාල් වර්ග සංහාරය අනුස්මරණය කරති
- 2013 මැයි 20 වෙනි සදුදා, 01:28
- සාමාන්‍ය
ශ්‍රී ලංකා රජයේ හමුදාවේ නිරන්තර තර්ජන ගර්ජන මැද්දේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් එකතුව විසින් පසුගිය සිකුරුදා(17) මුල්ලිවෛයිකාල් වර්ග සංහාරයෙන් ඝාතනය වූ සිය නෑසියන්,ආදරණීයන් සිහිපත් කලහ.
මුල්ලිවයික්කාල් හිදී මිය ගිය දස දහසක් නෑසියන් වෙනුවෙන් ලන්ඩන් නගරයේදී උද්ඝෝෂණයක්
- 2013 මැයි 19 වෙනි ඉරිදා, 16:24
- සාමාන්‍ය
මීට සිව් වසරකට පෙර උතුරේ , මුල්ලිවයික්කාල් හිදී මිය ගිය දස දහස් ගණන් සිය නෑසියන් වෙනුවෙන් ශෝක වෙන පිරිස් දහස් ගණනක් ලන්ඩන් නගරයේදී උද්ඝෝෂණයකට සහභාගි විය.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 19 වෙනි ඉරිදා, 16:31
හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් අනුරුද්ධ ප්‍රදීප් රැකියාවෙන් දොට්ට
- 2013 මැයි 19 වෙනි ඉරිදා, 10:51
- සාමාන්‍ය
හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් සහ ජනවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් එම උසස් අධ්‍යාපන අමාතං ඉහළින් ලැබුණු නියෝගයක් මත කතිකාචාර්යධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර තිබේ.
මැයි 21 වැඩවර්ජනයට කලාකරුවන්ගේ සහාය
- 2013 මැයි 19 වෙනි ඉරිදා, 10:48
- සාමාන්‍ය
සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ජීවන මට්ටමකට මුහුණ දෙමින් සිටියදී විදුලිය ගාස්තුද ඉහළ දැමීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත් වී ඇති බවත් මේ පිළිබඳව වෘත්තීය සමිති මෙන්ම විවිධ පාර්ශව විසින් ඉල්ලීම් කරනු ලැබුවද වැඩිකල විදුලිය ගාස්තු පහත හෙලීමට මේ වන තෙක් කටයුතු කර නැත.
රාවය ගන්න මිලින්ද සල්ලි හම්බකලේ මෙහෙමයි
- 2013 මැයි 19 වෙනි ඉරිදා, 10:44
- සාමාන්‍ය
මෙරට ආර්ථිකය හා දේශපාලනය හසුරුවන්නේ කළු සල්ලි මාෆියාවක් විසිනි. පසුගියදා මේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර ප‍්‍රකාශකර තිබුණේද නිල ආර්ථිකයට සමාන්තරම ‘‘කළු සල්ලි’’ ආර්ථිකයක් ගොඩනැගී ඇති බවයි. ප‍්‍රබල දේශපාලනඥයන් කිහිපදෙනෙක් විශ්මිත ලෙස ධනකුවේරයන් වී සිටිති.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 19 වෙනි ඉරිදා, 11:08
මගේ සිහිනය - වික්ටර් අයිවන්
- 2013 මැයි 19 වෙනි ඉරිදා, 10:32
- සාමාන්‍ය
සන්ඬේ ලීඩර් පුවත්පත හිතවත් ව්‍යාපාරිකයකු යොදවා මිලදී ගන්නා ලද ආකාරයටම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මිලින්ද මොරගොඩ යොදවා රාවය පුවත්පතද මිලදී ගැනීමට සැලසුම් කර ඇතැ’යි කියන කතාව පසුගිය සතිඅන්තයේ ලංකාවට සම්බන්ධ බොහෝ වෙබ් අඩවි වාර්තා කොට තිබුණේ ආණ්ඩුවටත් වඩා රාවය හා මා කෙරෙහි ද්වේෂයක් හා නින්දාසහගත හැඟීමක් ඇතිකෙරෙන ආකාරයටය.
සරවනමුත්තු අම්මා රිචඩ් සහ හෘදය සාක්‌ෂිය!
- 2013 මැයි 19 වෙනි ඉරිදා, 07:25
- සාමාන්‍ය
ඒ, අනූව දශකයේ අගභාගයයි. හැමවිටම පෙබරවාරිය උදා වූයේ රිචඩ් ද සොයිසා ගැන මතකයන් අවදිකරමිනි. ඔහුගේ මාධ්‍ය භාවිතයන් විමර්ශනය කරමින්, ඔහුගේ කාව්‍ය නිර්මාණ කියවමින්, ඔහු ගැන සමරු සම්මන්ත්‍රණ, වැඩසටහන් පැවැත්වීම සඳහා මිතුරන් සමග වෙහෙසෙමින් ගෙවූ ඒ කාලය වේගයෙන් ඉපැරණිව ගොස් ය. 2013 පෙබරවාරිය නිහඬවම ගෙවිණ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 19 වෙනි ඉරිදා, 08:12
අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාදරයන් නිදහස්
- 2013 මැයි 19 වෙනි ඉරිදා, 06:03
- සාමාන්‍ය
මන්නාරමේ පැවති මුල්ලිවෛයිකාල් අනුස්මරණ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ත්‍රස්ත විමර්ෂණ පනත යටතේයැයි කියමින් අත්අඩංගුවට ගත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ මහලේකම් එස්.කජෙන්දුන් ඈතුලු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයන 15 දෙනා පුද්ගලික ඇප මතමීට පැයකට පමණ පෙර නිදහස් කර තිබේ.
21 වැඩවර්ජනයට මනෝ ගනේෂන්ගේ හා ලීනස් ගේ සහාය
- 2013 මැයි 19 වෙනි ඉරිදා, 05:47
- සාමාන්‍ය
වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් 21 වැඩවර්ජනය සම්බන්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනෝෂන් මහතා සමග ඊයේ දින එම පක්‍ෂයේ කාර්යාලයේදී කළ සාකච්ඡාවකදී ලබාදිය හැකි උපරිම සහායත් වැඩවර්ජනය සඳහා අනුබද්ධ වෘත්තීය සමිති සහභාගී කරන බවටද එකඟ වී ඇත.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 19 වෙනි ඉරිදා, 05:56
රහස් පොලිස් ලොක්කා ෆොන්සේකා ඉදිරියේ දණින් වැටේ!
- 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 13:36
- සාමාන්‍ය
කොළඹ හමුදා මූලස්ථානයේ 2007 වසරේ දී, එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර ගනිමින්, සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාගෙන් කටඋත්තර ගැනීමට පැමිණි රහස් පොලිසියේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා, ෆොන්සේකා මහතාගේ ඉදිරියේ දණින් වැටී ආයාචනා කළ සිද්ධියක් සම්බන්ධව එම පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.
උතුරේ මර්ධනයත; මන්නාරම් මුල්ලිවෛයිකාල් අනුස්මරණයේදී එස්. කජේන්ද්‍රන් ඇතුලු TNPF ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනී.
- 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 13:31
- සාමාන්‍ය
දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් එස්. කජේන්ද්‍රන් සහ එම පක්ෂයේ ජාතික සංවිධායක විශ්වලිංගම් මනිවන්නන් සහ තවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාකරුවන් 13 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් ත්‍රස්ත විමර්ෂන පනත යටතේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 13:42
88/89 කැරැල්ල සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරනු ලැබූවක් නොවේ
- 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 13:21
- සාමාන්‍ය
1971 කැරැල්ලෙහි යම් සාධාරණත්වයක් පැවතියත් 1988-89 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇති කළ කැරැල්ල සමාජ සාධාරණත්වයක් වෙනුවෙන් කරනු ලැබූවක් ලෙස පිළිගත නොහැකියි.
හමුදා තර්ජන මැද උතුරේ ජනයා සිය ආදරණීයයන් අනුස්මරණය කරති
- 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 12:53
- සාමාන්‍ය
2009 මැයි 18 වැනිදා සිදුවූ වර්ග සංහාරයේදී සිදුවූ මහා මිනිස් ඝාතනය අනුස්මරණය කරමින් ඝාතනය වූ සිය නෑසියන් ආදරණීයයන් සිහිපත් කිරීමේ උලෙලක් අද වව්නියාව නගර ශාලාවේදී පැවැත්වුණි.
නිහඬ හඬක් ; වර්ග සංහාරයක දයලෙක්තිකය
- 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 08:56
- සාමාන්‍ය
4 වන ඊළාම් යුද්ධය දෙමළ විමුක්ති කොටින් වෙත මහත් වූ විනාශයක් අත්කර දෙමින් 2009 මැයි මසදී අවසන් විය. එය අවසානයේ 40,000 – 100,000 අතර දෙමළ සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් ඝාතය විය. යුද්ධයේ අදියරට සති කීපයක්වන තෙක්ම මුල්ලිවෛයිකාල් රැදී සිටි ටැමිල්නෙට් වෙබ් අඩවියේ වන්නි ප්‍රධාන වාර්තාකරු ලෙස සේවයකළ ලෝකීසන් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවත්වීමට මා හට අවස්ථාවක් හිමිවිය.
සෝල්බරි ස්වාමිවරයා ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. සුන්දරලිංගම් මහතා ට ලිපියක්
- 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 08:03
- සාමාන්‍ය
හිතවත් සුන්දරලිංගම් මහතාණනි,
මා කියවා බැලූ ලිපිගොනුවේ ලේඛන දුසිම, විශේෂ උනන්දුවකින් සහ කණගාටුවකින් ද යුතුව, මේ සමග ආපසු ඔබට එවමි.සිංහල සහ දෙමළ ප‍්‍රජාවන් අතරේ මෙතරම් දරුණු භේදයක් ඇති වෙතැ යි ලංකාවේ අග‍්‍රාණ්ඩුකාරවරයා වශයෙන් සිටි නිල කාලය තුළ කිසි විටෙක මා බලාපොරොත්තු නොවූවකි.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 18 වෙනි සෙනසුරාදා, 08:51
මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය / පුදුවෛයි කෝ ? - වැකි කොළඹ තාප්ප මත
- 2013 මැයි 17 වෙනි සිකුරාදා, 12:47
- සාමාන්‍ය
පුදුවෛයි කෝ ? සහ මැයි 18 ලෝක වර්ග සංහාරක දිනය යනුවෙන් තීන්ත වලින් ලියන ලද වැකි අද දිනයේදී කොළඹ නගරයේ තැන් කීපයකම ඇද තිබූ බව වාර්තා වෙයි.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 17 වෙනි සිකුරාදා, 15:06
මේ සුපිරි පංතික බුරුත්ත වීසි කර දමන්න
- 2013 මැයි 17 වෙනි සිකුරාදා, 09:42
- සාමාන්‍ය
ඊයේ ‘ඬේලි මිරර්’ පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය වශයෙන් මුල් පිටුවේ පළවූ ‘හිටපු පළාත් සභා මන්ත‍්‍රීන්ට තීරුබදු රහිත වාහන’ නැමැති ප‍්‍රවෘත්තිය ගැන අදහස් පළ කළ එක් පාඨකයෙක් ප‍්‍රකට නරුමයෙකු කළ සඳහනක් උපුටා දක්වා තිබුණි: ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු, ගොබ්බ බහුතරයක් විසින් අමන රැලක් සිය පාලකයන් වශයෙන් පත්කර ගැනීමකි.’’
එක්දින වැඩවර්ජනයක් මගින් ආණ්ඩුව පෙරළෙනවාද? - NTUC
- 2013 මැයි 17 වෙනි සිකුරාදා, 08:57
- සාමාන්‍ය
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ජනාධිපති තුමා හට යොමු කරන ලද ලිපියකි. එම ලිපිය පහතින් බලන්න
වැඩවර්ජනය ස්ථිර කරමින් වෘත්තීය සමිති නියෝජිතයෝ සමුළු යෝජනා ස්ථිර කරයි
- 2013 මැයි 17 වෙනි සිකුරාදා, 08:43
- සාමාන්‍ය
වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් ප‍්‍රකාශයට පත් කර ඇති 21 වැඩවර්ජනය සඳහා සහාය පල කිරීමේ වෘත්තීය සමිති නියෝජිත සමුළුව අද දින කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී අද පැවැත්විණි.
මට බෝම්බ ගැසූ සිද්ධියට දකුණේ කිහිපදෙනෙක් හවුල් -ෆොන්සේකා
- 2013 මැයි 17 වෙනි සිකුරාදා, 07:15
- සාමාන්‍ය
2006 අපේ‍්‍රල් 25 දින යුද හමුදා මූලස්ථානය ඉදිරිපිටදී එල්ටීටීඊ බෝම්බකාරියක විසින් තමාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට දකුණේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද සම්බන්ධ වී ඇති බවට සාධාරණ සැකයක් මතුව ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසිය.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 17 වෙනි සිකුරාදා, 07:21
උතුරේ මර්ධනය; යාපනයේ තවත් තරුණයෙකු අතුරුදහන්
- 2013 මැයි 17 වෙනි සිකුරාදා, 05:48
- සාමාන්‍ය
යාපනය කෝපායි ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි. යාපනය කෝපායි,මන්තිවිල්ලුරැව,පුල්ලෙයාර් කෝවිල වන ලිපිනයේ පිදිංචි ශිවලිංගම් නවකුමාර් නැමති 28 හැවිරිදි තරුණයෙක් මෙලෙස අතුරුදහන් වී තිබේ.
අනූෂට දෙකොණ පැටලී ගොසිප් බ්ලොක් කරයි!
- 2013 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 19:33
- සාමාන්‍ය
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් අනූෂ පැල්පිට මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් හා ඩයලොග් යන ආයතනවලට ලබා දුන් නියෝගයක් මත Gossip Lanka News.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල ප්‍රවිෂ්ඨ වීම අවහිර කර තිබේ.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 19:53
ජනරළට පොලිසිය පනියි
- 2013 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 12:42
- සාමාන්‍ය
පන්නිපිටියේ පිහිටි ජනරළ ඉරිදා සංග්‍රහය සති අන්ත පුවත්පත් කාර්යාලයට මීට සුළුමොහොතකට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් පැමිණ තිබේ.
‘ආණ්ඩුවේ උද්ඝෝෂණයක් තියනවා. ලේ වැගිරීමක් වෙන්න පුලුවන්..!'
- 2013 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 12:22
- සාමාන්‍ය
“විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය“ විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන ඊයේ(15) දහස් ගණනක් ජනතාවගේ සක්‍රීය සහභාගීත්වයෙන් පැවත් වූ බව මාධ්‍ය වාර්තා කළේ ය. නමුත් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම නැවත නැවතත් කියාපමින් සුපුරුදු ලෙස එම මහජන විරෝධය කඩාකප්පල් කිරීම සදහා එයට විරුද්ධව කොටුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.
වතු වෘත්තීය සමිති 21 වර්ජනයට එකතුවේ
- 2013 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 10:12
- සාමාන්‍ය
අසාධාරණ ලෙස ඉහළ දමන ලද විදුලි ගාස්තු අහෝසි කරන ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් ප‍්‍රකාශයට පත් කර ඇති 21 වැඩවර්ජනය සඳහා දායක වන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් වේලායුදන් පවසයි.
නිලංග මධුසංකට තර්ජනය කිරීම ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය බලවත් සේ කණස්සල්ලට
- 2013 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 09:54
- සාමාන්‍ය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජනක නිලංග මධුශාන් මහතාට රහස් පරීක්ෂක දොපාර්තනමේන්තුවේ යැයි කියාගත් පිරිසක් විසින් මැයි මස 14 වැනි දින හවස 6. 30ට මරණීය තර්ජන කරන ලදැයි කියන පුවත නිසා සාමාජික ආචාර්ය සංගම් අටකින් සැදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය බලවත් සේ කණස්සල්ලට පත් වී සිටියි.
වැඩිකළ විදුලි බිල වහා අඩු කරනු! - WFR
- 2013 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 09:20
- සාමාන්‍ය
අයිතීන් සඳහා කාන්තා සංවිධානය විසින් වැඩිකළ විදුලි ගාස්තුවලට එරෙහිව ඊයේ කොළඹ දී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 17 වෙනි සිකුරාදා, 06:44
පීබී ජයසුන්දරට 'රතු එළියක්'
- 2013 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 05:27
- සාමාන්‍ය
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නව ආර්ථික උපදේශකවරයෙකු මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී ජයසුන්දර මහතාට හදුන්වා දී ඇතැයි අපගේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 06:12
තවත් ලිපි...
- දෙමළ සිසුන් ලවා හමුදාව ප්‍රශස්ථි ගී ගයනා කරවති
- ‘විදුලි බිලට එරෙහි විරෝධතා’ පාගමන පොලිස් බාධා නොතකා ඉදිරියට
- තවමත් රිදුම් දෙන යුද්ධයේ තුවාල
- පැරීසියේ පැවැත්වූ සරච්චන්ද්‍ර සිහිපත් මංගල්‍යය
- උතුරේ පළාත් සභාව පැවැත්වීම බෙදුම්වාදය දෙසට යන පියවරක් - ජවිපෙ
- උතුරේ මැතිවරණයක් ගැන මැතිවරණ කොමසාරිස්ට දැනුම් දී නෑ
- ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියගේ උසස් වීමේ නිල උත්සවයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කපා හරී
- දෙමළ සරණාගතයන් ලංකාවට පිටුවහල් කිරීම නවත්වන්න - මන්ත්‍රී අරියනේන්ද්‍රන්
- ‘රිවිර’ ප්රධාන විධායක නිලධාරියා ඉවතට
- ආසනික් බිය පතුරුවමින් කිරිපිටි මිල වැඩි කරන්නයි ආණ්ඩුව හදන්නේ...












