Lanka News Web

සාමාන්‍ය

දොඹේ ලවා ජනාධිපති මෛත්‍රීට ගහයි!

අද(09) ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉලක්ක කර ගනිමින් පලකර ඇති ප්‍රවෘත්තියට අදාළ තොරතුරු ‘ඉරිදා ලංකාදීප’ කතෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා වෙත පෞද්ගලිකවම ලබා දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් බව එම පුවත්පතේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

AddThis Social Bookmark Button

සේවකයින්ට නැවත පහරදීමක් වුනොත් විදුලි බිල් නිකුත් කිරීම නවත්වනවා - රන්ජන් ජයලාල්

විදුලි සේවකයින් හට නැවත පහරදීමක් සිදු වුවහොත් විදුලි බිල් නිකුත් කිරීම නතර කරන බවටත් විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට යාම නතර කරන බවටත් රංජන් ජයලාල් සහෝදරයා පවසයි.

AddThis Social Bookmark Button

ඉන්දියාව අපේ රට යටත් කරලා ගෙනාපු 13 අහෝසි කරන්න කොන්ද පන නැතිද? - ජවිපෙ

අපේ රට යටත් කරලා ඉන්දියාව ගෙනාපු 13 වන සංශෝධනය පැත්තකට දාන්න කොන්දක් මහින්දට නෑ. විමල්ට ඒක කියන්න කොන්දක් නෑ. දැන් කියනවා පළාත් සභා නයෙක්ලූ ඒ නයාගේ දළ දෙක කඩන්න ඕනලූ. දැන් මහින්ද දත් දොස්තර කෙනෙක්. විමල් කියනවා නයාගේ දත් දෙක ගලවන්න කියලා.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 09 වෙනි ඉරිදා, 13:46

මතුගම පොලිසිය;- නීතිඥ බලපෑමට අනුරට දෙතිස් වද දෙයි.

මතුගම පොලිසිය විසින්  නීතිඥ බලපෑමට අනුරට දෙතිස් වද දෙයි. එම පුවත සම්බන්ධ විස්තර පහතින් බලන්න.

AddThis Social Bookmark Button

ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපායමාර්ගය සූදුවද? ආශ්චර්යය උදාකරන්නේ දුරාචාරයෙන්ද? - දඹර අමිල හිමි

කැසිනෝ හල් අවට හැදෙන සැපයුම් මධ්‍යස්ථාන රටට ඉතාම අනතුරුදායකයි. අපේ සදාචාරයට පටහැනියි. සුජාත ආණ්ඩු ඇතුළේ අවජාත ආණ්ඩු හදන මෙවැනි කැසිනෝ රජවරු කැන්දා ගන්නා මහින්ද රාජපක්‍ෂත් කැබිනට් මණ්ඩලයත් එයට අනුශාසනා කරන්නන් සම්බන්ධයෙනුත් තමන්ගේ ප‍්‍රතිපත්තිය කුමක්දැයි බලසේනා, බලකායවල්වලින් අප ප‍්‍රශ්න කරනවා මේ හරහාද ආශ්චර්යය උදා කිරීමට යන්නේ යැයි අධිරාජ්‍යවාදී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමි විසින් අද(09) කොළඹ නිපෝන් හෝටලයේදී පැවති ජනමාධ්‍ය හමුවකදී ප්‍රශ්න කරන ලදී.

AddThis Social Bookmark Button

2013 වසරේ මුල් මාස 5 තුළ ලංවිම ලාභය රු බිලියන 15 යි

මේ වසරේ මුල් මාස 5 තුළ ජනනය වූ මුළු ජල විදුලි බල ඒකක ප‍්‍රමාණය ගිගාවොට් පැය 2054 ක් වී ඇති අතර එමඟින් ලංවිමට ඉතිරි වී ඇති මුළු මුදල රුපියල් බිලියන 15කට ආසන්න වේ.

AddThis Social Bookmark Button

"ඔපරේෂන් අරුන්දික" සම්බන්ධයෙන් නිරීක්ෂණ කීපයක්

"මම මිත්‍රයෙක් එකක් වාහනේ ගියා. ඔහු තමයි වාහනය පැදෙව්වේ. මම ප්‍රංශයේ නගර දන්නේ නෑ. එතැනදී තවත් පිරිසක් එක්ක තමයි මංජුල වෙඩිවර්ධන හමුවුනේ. ඔහු තමයි එතැනදී ප්‍රගීත් එක්නැගිගොඩ කියලා කොණ්ඩය භූ ගා සිටි පුද්ගලයෙක් පෙන්වූවේ."

AddThis Social Bookmark Button

විදුලි බිල වැඩිවු නිසා පාරිභෝගිකයින් විදුලි සේවකයින්ට පහර දෙයි

ඊයේ (08) දහවල් වේයන්ගොඩ වීරගුල පොලිස් වසම තුල මෙසේ විදුලි මීටරය පරීක්‍ෂා කොට බිල සැපයීමට යාමේදී අදාල පාරිභෝගිකකු විසින් විදුලි බිල වැඩිවී ඇති බවට පවසා විදුලි සේවකයා හට පහර දී ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.

AddThis Social Bookmark Button

ප‍්‍රංශයේ අයවැය ඇමති ගෙදර යැවු ප‍්‍රංශ මාධ්‍ය

ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 577කි. එහි කැබිනට් ඇමති තනතුරු 20 කි. ඒ අනුව මුදල් හා ආර්ථික කටයුතු ඇමති තනතුරට සමාන්තරව අයවැය ඇමති තනතුරක්ද ඇත්තේය.

AddThis Social Bookmark Button

නැවත පදිචිය මුවාවෙන් උතුරේ වන සම්පත කොල්ල කයි

මුලතිව් රක්ෂිතයට කෑලෑහෙළි පෙහෙළිකරමින් නැවත පදිචිකිරීම පිටුපස උතුරේ වන සම්පත කොල්ලකමින් සිටින බව එම ප්‍රදේශයේ ජනයා චෝදනා කර සිටිති. මෙම වන සම්පත කොල්ල කෑම පිටුපස කිලිනොච්චිය අහසින් පාත්වී ඇති හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙකු සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 09 වෙනි ඉරිදා, 02:36

‘නාමල් නරක් කරන්නේ ධම්මික’ - බැසිල් කියයි

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට පැහැදිලි දේශපාලන අනාගතයක් ඇතත් ඔහුගේ ගමන මුළුමනින්ම විනාශ කර දමන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරා සහ ඔහුගේ ගෝලයෙකුව සිටි නිමල් පෙරේරා විසින් බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 08 වෙනි සෙනසුරාදා, 12:20

මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු නිව්ස්ෆස්ට් වෙත සියල්ල හෙළි කරයි

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා, තමා සම්බන්ධ කර ගනිමින් කරනු ලබන ප්‍රකාශ සාවද්‍ය බව මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන මහතා පවසයි.

AddThis Social Bookmark Button

දැඩි සුළගින් බර හානි - ධීවරයින් කිහිප දෙනෙක් අතුරුදන්

අද අළුයම 3ට පමණ දවයිනේ නගර රාශියක් පුරා හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් මහා මාර්ගවලට,දුම්රිය මාර්ගවලට ගස් කඩා වැටී ගමනාගමනයට බාධා සිදු වී තිබේ.මෙම තද සුළං තත්ත්වයට හේතු වී ඇත්තේ මෝසම් සුළං සක‍්‍රිය වීම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගාල්ල,හම්බන්තොට සහකොළඹ වටා මුහුද රළුස්වාභාවයක් ගන්නා නිසා ධීවර හා නාවික කටයුතුවලින් ඉදිරි පැය විසිහතර තුළ වැළකී සිටින ලෙස ජනතාවට අනතුරු අගවයි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 08 වෙනි සෙනසුරාදා, 08:35

ජීවිතයට වීරයකු අවශ්‍යද? - වික්ටර් අයිවන්

රාවය ප‍්‍රතිසංවිධාන විවාදය තවමත් කෙළවර වී නැත. එය විවිධ ස්වරූපයන්ගෙන් ගලායමින් පවතී.

AddThis Social Bookmark Button

සුකී...රොහින්ගා ගැන කථාකරයි

මියර්මාරයේ,රොහින්ගා මුස්ලිම්වරුන්ට එරෙහිව මුදාහැරෙන මර්ධනය හමුවේ එරට විපක්ෂ නායිකා අවුන්සාං සුකී ගේ දැඩි නිහඩ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබියදී අවසානයේ පසුගිය දා ඇය රෝහින්ගා අර්බුදය සම්බන්ධයෙන් සිය කටහඩ අවදි කලාය.

AddThis Social Bookmark Button

අරුන්දික ප්‍රනාන්දු කියන්නේ බොරු - මංජුල වෙඩිවර්ධන

අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ තමා විසින් ප්‍රංශයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුට හඳුන්වා දෙන ලද බවට එම මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ප්‍රංශයේ වෙසෙන මාධ්‍යවේදියෙක් පවසයි.

AddThis Social Bookmark Button

මාධ්‍ය සදාචාරය පිළිබඳව කතා කළත් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා උදෑසන මෝඩයා, නපුංසකයා ආදී වශයෙන් කතා කරනවා - හරීන් ප්‍රනාන්දු

මාධ්‍ය සදාචාරය පිළිබඳව කතා කළත් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා උදෑසන මෝඩයා, නපුංසකයා ආදී වශයෙන් කතා කරනවා. එම ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය සදාචාරය අමුඅමුවේ කෙළසනවා. මෙවැනි අදූදර්ශී මාධ්‍යවේදීන් ඇති කිරීම උචිත නැහැ යනුවෙන් 203-06-06 වැනි දින රාජගිරිය, ජාතික වතු කම්කරු සංගම් ශාලාවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අ බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ ය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 07 වෙනි සිකුරාදා, 10:33

‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කෙටුම්පත නීතිගත කොට, ඔබලාගේ මාධ්‍ය සදාචාරය කුදලාගන්න

බටහිර ලෝකයේ මෙන්ම ඉන්දියාව වැනි වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ද, ලංකාවේ වාගේම දේශපාලනික දූෂණ, කුහක කම්, වංචා මගඩි, යටගැසීම් සහ මහජන ධනය පැහැර ගැනීම් ගැන නිතර අසන්නට ලැබේ. එහෙත් අපේ රටට වඩා එම රටවල් වෙනස් වන එක කාරණයක් තිබේ.

AddThis Social Bookmark Button

පෙන්නුවොත් අතගාපල්ලා ! නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ !

අපේ නඩුකාර උන්නාන්සේ කෙනෙක් ලිංගික අතවරයට ලක්වූ කාන්තවක් අතවරයට ලක් වූ මොහොතේ සංවරව හැඳ හිටියේ දැයි සෙවීමට පසුගිය දා පොලීසියට නියෝග කර තිබුණි. එවෙලෙහි හැඳ සිටි ඇඳුම් එලෙසින් ම අන්දවා එම කාන්තාව උසාවියට ගෙනවිත් එම දසුනෙන් නඩුකාර උන්නාන්සේ ට ලිංගික උත්තේජනයක් සිද්දවන්නේ නම් ලිංගික අතවරය සිදු කළ පිරිමින්ගේ වරදක් නැතැයි නිදොස් කොට නිදහස් කරනු ලැබුවහොත් පුදුමයට පත් නොවන්න! මේ අපේ ධර්මද්වීපය යි.

AddThis Social Bookmark Button

අතුරුදහන්කිරීම ‘විහිලුවට’ ගැනීම;මාධ්‍ය ඇමති සහ ප්‍රගීත්

රාජපක්ෂ ආණ්ඩුවේ පුත්තලම දිස්ත්‍රික්, පාර්ලිමේන්තු මංත්‍රී අරුන්දික ප්‍රනාන්දු විසින් පසුගිය 5වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අතුරැදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ප්‍රංශයේ ජීවත්වන බවය.

AddThis Social Bookmark Button

රනිල් පොදු අපේක්ෂකයා ! සෝභිත හිමි, සජිත් ,කරූ එකඟතාවයකට

මීළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගැනීමට මාදුළුවාවේ සොබිත නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය තීරණය කර ඇතැයි දැන ගැනීමට තිබේ.

AddThis Social Bookmark Button

ජනරළ ප්‍රවෘත්ති කතෘ පසුපය යළිත් සුදු වෑන් පන්නයි.

ජනරළ පුවත් පතේ ප්‍රවෘත්ති කතෘ ජී. ඩී. එල්. ප්‍රියදර්ශන මහතා පසුපස සුදු වැන් රථයකින් හා යතුරු පැදියකින් ඊයේ ( 7 ) පැමිණි නාදුනන පිරිසක් ලුහු බැඳ තිබේ. අද සවස සිය පුවත් පතෙහි වැඩ නිමකර නිවස බලා යෑමේදී මේ සිදුව තිබේ වත්තල නගරය ආසන්නයේදි ප්‍රියදර්ශන මහතා සුදු වෑන් කල්ලිය මඟ හැර ආරක්ෂාකාරී ස්ථානයකට යාමට සමත්ව තිබේ.

AddThis Social Bookmark Button

හමුදාවට බදවාගත් දෙමළ තරුණියකගේ මළ සිරුර හමුවේ.

පසුගිය මැයි 19 වැනිදා මාන්කුලම් ප්‍රදේශයෙන් හමුවූ තරුණ කාන්තා මළසිරුර බුද්ධි අංශ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා හමුදාවේ සිවිල් ආරක්ෂක බලකායට බදවා ගත් දෙමළ තරුණයකගේ බවට වාර්තා වෙයි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 07 වෙනි සිකුරාදා, 08:55

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනට වාස් ගුණවර්ධන සීඅයිඩියට

කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ෂියාම් නැමැති ව්‍යාපාරිකයා අභිරහස් අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු වශයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඊයේ (06) රහස් පොලීසිය වෙත කැඳවූ බව වාර්තා වේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 07 වෙනි සිකුරාදා, 04:47

සජින් වාස්ට සුමත්නිරන්ගෙන් නියම පිලිතුරක්

එක්සත් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා විසින් නියම පිලිතුරක් ලබා දී ඇත. ඒ පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දී සජින් මහතා කළ ප්‍රකාශයට පිලිතුරු වශයෙනි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 07 වෙනි සිකුරාදා, 02:44

තුලන සහ සංවරණ නැති චීනයෙන් ලැබෙන සීමාරහිත චෙක්පත්

රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ ප‍්‍රධානියා වශයෙන් මහින්ද රාජපක්ෂ බලයේ සිටි කාලය තුළ කෙරුණු ඔහුගේ හත් වැනි චීන සංචාරයත් පසු ගිය සතියේ සිදුවිය. මෙතරම් නිතරම චීනය පැත්තේ යාම තුළ ඇති වැදගත්කම සහ විශේෂත්වය දැන් දැන් හොඳටම කැපී පෙනේ.

AddThis Social Bookmark Button

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ වෘත්තීය සමිති මර්දනය නතර නොකලහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක්

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ මර්දනීය හා දූෂිත ක‍්‍රියාකලාපය නතර නොකරන්නේ නම් පළාත් සභාව තුළ අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පළාත් සභා බළධාරීන්හට අවධාරණය කරමින් ඊයේ (05) වෙනිදා මාළිගාවත්ත පළාත් සභා අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිට හෙද නිලධාරීන්ගේ සංගමය විසින්  උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

AddThis Social Bookmark Button

‘ලීඩර්’ සේවකයින් නන්නත්තාරයි!

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හා ‘ඉරුදින’ පුවත්පත්වල කාර්යමණ්ඩලය තමාගේ ‘ලීඩර් හොල්ඩිංග්ස්’ සමාගමේ සේවකයින් නොවන බවත් එහෙයින් එම සේවකයන් සම්බන්ධයෙන් EPF/ETF ගෙවීම සම්බන්ධව තමාට කිසිදු වගකීමක් නැති බව එම ආයතනයේ ප්‍රධානී අසංග සෙනෙවිරත්න මහතා කළ ප්‍රකාශයකින් අනතුරුව එහි කතෘ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය බලවත් අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

AddThis Social Bookmark Button

‘මම ප්‍රගීත්. මාව ප්‍රංශෙට එව්වේ අරුන්දික’ - ප්‍රංශ ප්‍රගීත්ගෙන් ඇමතුමක්

අද උදෑසන ප්‍රංශයේ සිට අපගේ කතෘ මණ්ඩලයේ සාමාජිකයෙකු ඇමතූ පුද්ගලයෙකු පවසා සිටියේ ‘මම ප්‍රගීත්. මම දැන් ඉන්නෙ ප්‍රංශේ. ගම වෙන්නප්පුවෙ. ඇත්ත නම ජෙරාඩ්. මාව ප්‍රංශෙට එව්වෙ අරුන්දික මන්ත්‍රීතුමා. මාත් එක්ක තව හතර දෙනෙක් එව්වා.

AddThis Social Bookmark Button

ආණ්ඩුව මාධ්‍යට ගේන්නයන ආචාර ධර්ම

ආණ්ඩුව විසින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට නව ආචාර ධර්ම පද්ධතියක් සහිත පනතක් ලබන සැප්තැම්බරයේදී නීතිගත කර ගැනීමට සැලැසුම් සකස්කරමින් සිටින බව වාර්තා වේ.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජූනි 06 වෙනි බ්‍රහස්පතින්දා, 12:58

තවත් ලිපි...