Lanka News Web

සාමාන්‍ය

යාපනය නල්ලූර් කෝවිලේදී සරසවි සිසුන්ට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමු.

2013/04/13 දින පෙරවරු 11 ට පමණ නල්ලූර් කෝවිල් භූමියේදී රැස්වුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට හඳුනා නොගත් මැර පිරිසක් විසින් පහර දී පලාගොස් ඇත.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 15 වෙනි සදුදා, 07:04

අතුරුදහන් වීමේ නිදහස - යටගියාව නැවත කියවීමක් 01

සැප්තැම්බර් 21 වෙනිදා ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් ලිප්ටන් වටරවුමට රැස්ව සිටි ජනයා අතර දහසය වසරකට පෙර අතුරුදහන් වූ සිය දරුවන්ගේ සේයා රූ රැගත් මව්වරු විඩාපත් මුහුණින් කැකෑරෙන අව් රැස් යට සිටගෙන සිටියහ.ඔවුන් අත වූ කළු සුදු සේයාරූවල සිටි තරුණ රූ දැන් කිසිවෙකු තුළ සාමූහික කම්පනයන් අවදි නොකරයි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 15 වෙනි සදුදා, 12:27

මිනිසාගේ ආදිතම මුතුන් මිත්තා ප්‍රතිනිර්මාණය කෙරේ

මානව වර්ගයාගේ ආදිතම මුතුන් මිත්තා ගේ සැබෑ ස්වරූපය නිරූපණය කරමින් මෙතෙක් සිදුකල අතිශය සාර්ථක ප්‍රතිනිර්මාණය ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් විසින් ප්‍රදර්ශනය කෙරිණ.

AddThis Social Bookmark Button

ඕලන්දයට සිංහල උගන්වන නෙදර්ලන්ත තරුණයා

සනුල් විල්මර්, කලක් හෙද සේවයේ නිරතව සිට දැන් වෛද්‍යවරයකු වීම සඳහා පුහුණුව ලබමින් සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නෙදර්ලන්ත ජාතික තරුණයෙක්.

AddThis Social Bookmark Button

ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ ප්‍රහාරයක් - ඇමති ඩග්ලස් දේවානන්ද

උදයන් පුවත් පත් කාර්යාලයට එල්ල වී ඇති ප්‍රහාරය ගැන තමන් කණගාටුවන බව රජයේ පාර්ශවකරුවකු වන ඊපීඩීපී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ප්‍රකාශ කරයි.

AddThis Social Bookmark Button

දේශපාලන බිමේ චන්ද්‍රිකා යළි හොල්මන් කරයි?

ජනාධිපතිවරියක් ලෙස 1994 සිට අවස්ථා දෙකක දී සිය අසාර්ථකත්වය තහවුරු කළ චන්ද්‍රීකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය නැවතත් දේශපාලන බිමේ හොල්මන් කරමින් සිටින බව හරය ට වාර්තා වේ. මේ පිළිබඳව විවිධ දේශපාලන ආරංචි සමාජය තුළ පැතිරෙමින් තිබුණ ද, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මේ හොල්මන් කිරීම පිළිබඳව නවතම වාර්තාව වාර්තාවන්නේ පසුගිය දා කොළඹ තැපැල් ශ්‍රවණාගාරයේ පැවැති කම්කරු නියෝජිත සමුළුවක දීය.

AddThis Social Bookmark Button

ජනතාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළා සේම ආණ්ඩුවේ ත්‍රස්තවාදයද පරාජය කරන දිනය වැඩි ඈතක නොවේ -තිස්ස අත්තනායක

සාමය සහ සමගිය සංකේතවත් කරන සිංහල-හින්දු අලුත් අවුරුද්ද පෙනි, පෙනී අද (13) උදෑසන 5 ට පමණ සන්නද්ධ පිරිසක් පැමිණ යාපනයේ පළවන ‘උදයන්’ පුවත් පතේ මුද්‍රණ අංශයේ පරිගණක වලට වෙඩි තබා, එම ගොඩනැගිල්ලට ගිනි තැබීම වියරු, පහත් මානසිකත්වයකින් කළ ක්‍රියාවක් වන අතර මේ රටේ ප්‍රධානතම විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය එම ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

AddThis Social Bookmark Button

නැකතට කලින් ආණ්ඩුව ගිනි මොලවයි

යාපනයේ පළවන දෙමළ පුවත්පතක් වන උදයන පුවත්පතේ ප්‍රධාන කාර්යාලයේ මුද්‍රණ අංශය අද අලුයම 5.00 ට පමණ තිදෙනෙකුගෙන් යුතු ආයුධ සන්නද්ධ හමුදා බුද්ධි අංශ පිරිසක් පැමිණි පිරිසක් විසින් ගිනිතබා තිබේ.

AddThis Social Bookmark Button

උදයන් ප්‍රහාරය : රාජපක්ෂ රජයේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය මෙය ද ? සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

අද (13) අලුයම උදයන් පුවත පත් මුද්‍රණාලය ගිනි තැබීම සම්පූර්ණයෙන්ම හෙළාදකින බවත් උතුරේ ජනමාධ්‍යයට එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරය නියත වශයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් සිදුකළ ක්‍රියාවක් බව වන්නි පොස්ට් සමග දුරකථනයෙන් සම්බන්ධවූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 13 වෙනි සෙනසුරාදා, 09:08

‘අවුරුද්දට මම ලංකාවට යනවා. ඒත් සිංහල නොදන්නා නිසා යාපනේ යන්නෑ’ - දෙමළ ව්‍යාපාරිකයෙක්

1983 කළු ජූලියේ තිස්වන සංවත්සරය සමරන මේ අවුරුද්දේ වසර 30 කට පසු තමා පළමු වරට සිංහල - දෙමළ අවුරුද්ද සඳහා ලංකාවට යන බවත්, ඒත් තමා ඉපදුණු යාපනයට නොයන්නේ ‘සිංහල කතා කිරීමට’ තමාට නොහැකි නිසා බව ලන්ඩනයේ කෝටිපති දෙමළ ව්‍යාපාරිකයෙක් අප හා පැවසීය. එම ව්‍යාපාරිකයාගේ නම අප හෙලි නොකරන්නේ ඔහුට නිරුපද්‍රිතව නැවත ලන්ඩනයට පැමිණිය යුතු නිසාය.

AddThis Social Bookmark Button

ජනතාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළා සේම ආණ්ඩුවේ ත්‍රස්තවාදයද පරාජය කරන දිනය වැඩි ඈතක නොවේ -තිස්ස අත්තනායක

සාමය සහ සමගිය සංකේතවත් කරන සිංහල-හින්දු අලුත් අවුරුද්ද පෙනි, පෙනී අද (13) උදෑසන 5 ට පමණ සන්නද්ධ පිරිසක් පැමිණ යාපනයේ පළවන ‘උදයන්’ පුවත් පතේ මුද්‍රණ අංශයේ පරිගණක වලට වෙඩි තබා, එම ගොඩනැගිල්ලට ගිනි තැබීම වියරු, පහත් මානසිකත්වයකින් කළ ක්‍රියාවක් වන අතර මේ රටේ ප්‍රධානතම විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය එම ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 13 වෙනි සෙනසුරාදා, 09:53

යාපනයේ උදයන් පුවත් පත් ආයතනයට එල්ල කළ වෙඩි සහ ගිනි ප‍්‍රහාරය හෙළා දකිමු

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සහ මානව අයිතීන් සඳහා වූ සඳහා ජාලය අද දින පාන්දර 4.30ට පමණ යාපනයේ උදයන් පුවත්පත් ආයතනයට එල්ල කරන ලද වෙඩි සහ ගිනි ප‍්‍රහාරය මෙරට ජනමාධ්‍ය නිදහසට එල්ල වු තවත් දරුණුතම පරහක් සේ හෙළා දකියි.

AddThis Social Bookmark Button

මර්වින්ගේ ඇමරිකානු විරෝධය අවසන්! සංචාරයක් සඳහා ඇමරිකාවට

මෙතෙක් කලක් දැඩි ඇමරිකානු විරෝධී සටනක නිරත වී සිටි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය පවුලේ උදවිය සමග අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා අද(12) පිටත්ව යාමට නියමිතය.

AddThis Social Bookmark Button

"එකම භාෂාවක් කථාකරන මුස්ලිම් සහෝදරවරුන්ට එරෙහි ප්‍රහාරයන් ගැන ප්‍රේක්ෂකයන් විය නොහැකිය" - ආර් සම්බන්ධන්

එකම භාෂාවක් කථාකරන සහෝදර ජනතාවක් ලෙස මුස්ලිම් ජනතාව ලංකාව හිංසනයට පත්වන්නේනම්, ඔවුන්ගේ ආගමික අයිතියට, ජීවත් වීමේ අයිතියට බාධා පමුණුවන්නේම් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොමැතිව ප්‍රේක්ෂකයන් ලෙස දෙමළ සමාජයට සිටිය නොහැකි බව දෙමළ ජාතික සන්ධනයේ නායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සමබන්ධන් ප්‍රකාශ කර සිටී.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 12 වෙනි සිකුරාදා, 09:00

‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා

අතිශය පිළිකුලට සහ ද්වේෂයට ලක්ව ඇති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා රාමුව සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවලියක්, ‘සමාජ සාධාරණත්වය සඳහා වන ජාතික ව්‍යාපාරය’ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබීම ප‍්‍රශංසා කටයුතු ය.

AddThis Social Bookmark Button

අලූත් අවුරුදු පණිවිඩය

සිංහල, දෙමළ අලූත් අවුරුද්ද උදාවෙයි. ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උත්සව අතරින් එය අතිශය වැදගත් එකක් වන්නේ, එය නව ඇරඹුමක් සඳහා උචිත අවස්ථාවක් වන නිසාය. දුෂ්ට රාශියකින් නැවතත් දුෂ්ට රාශියකටම තට්ටුමාරු ක‍්‍රමයට මාරුවුන ලාංකේය සමාජය දැන් නව රාශියක් වෙත යොමුවිය යුතු මොහොත ළඟාවෙමින් ඇත.

AddThis Social Bookmark Button

දත් නැති කඩදාසි කොටියෙකුගේ නිජබිමක් පමණි

“ මාර්ක්ස් සිය “ ලුවී බොනපාර්ට්ගේ බෲමෙය 18 වැනිදා[1]” කෘතිය ආරම්භ කරන්නේ ඉතිහාසයේ සිදුවීම් දෙවරක් සිදුවන බවට වූ හේගල්ගේ ප්‍රකාශය වෙනස් කරමින්, එය සිදුවන්නේ “එක් වරක් ඛේදවාචකයක් ලෙසත් දෙවන වර විගඩමක් ලෙසත්” බවට ඊට එකතු කිරීමක් කරමිනි.

AddThis Social Bookmark Button

මිලානෝ හි ලාංකිකයෙක් අත් අඩංගුවට

මිලානෝ මෙට්රෝ දුම්රියේදි තරුණියකට අතවර කිරිමට ගත් උත්සහායක් හේතුවෙන් ශ‍්‍රි ලාංකිකයෙක් අත්අඩංගුවට පත්ව ඇත.

AddThis Social Bookmark Button

උතුරේ ඉඩම් සහ ධීවර භූමි ආක්‍රමණයට එරෙහිව විරෝධතා

ශ්‍රී ලංකා රජයේ හමුදාව විසින් දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම, දකුණේ ධීවරයන් විසින් උතුරේ ධීවර බිම් අත්පත් කරගැනීමට එරෙහි කතෝලික පූජකවරන්​ ,සිවිල් සංවිධාන නියෝජිතයන් , දේශපාලන නියෝජිතයන් සහ එයින් පීඩාවට පත්වී සිටින ජනයාගේ විරෝධතා ව්‍යාපාරයක් අද (10) පෙරවරුවේදී මුලතිව් නගරයේදී ආරම්භ විය.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 10 වෙනි බදාදා, 14:05

අපි බල්ලගෙ තත්වයට පත්ව නැති බවත් අපි එම වර්ගයට අයිති නැති බවත් ඉන්දීය නියෝජිත පිරිස තේරුම් ගත යුතුයි -ජාහෙඋ

ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය පිළිබදව ජාතික හෙළ උරුමය ප‍්‍රධාන පක්ෂ කාර්යාලයේදී අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ ශී‍්‍ර ලංකාවෙන් ඉන්දියාවට යන දේශපාලඥයන්ට, රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන්ට, ව්‍යාපාරිකයන්ට, වන්දනා නඩවලට, කලාකරුවන්ට, භික්ෂූන් වහන්සේලාට සලකන ආකාරයට ප‍්‍රති සැලකිල්ලක් දක්වන්නට තරම් මේ රටේ ජනතාව අශීලාචාර පහත් තත්වයකට පත්ව නැතැයි ප‍්‍රකාශ කළ ඇමතිවරයා, ඉන්දියාවේත්, ලංකාවේත් වෙනස එය යැයි වැඩි දුරටත් ප‍්‍රකාශකර සිටියහ.

AddThis Social Bookmark Button

"ශ්‍රේෂ්ඨ පරාජය - ප්‍රමාදවූ කියවීම" සමරු උත්සවය සයිප්‍රස්හිදී

"ශ්‍රේෂ්ඨ පරාජය - ප්‍රමාදවූ කියවීම" තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද අප්‍රේල් අරගල සමරු උත්සවයක් පසුගිය 03 වැනිදා සයිප්‍රස්හිදී පැවැත්විණි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 10 වෙනි බදාදා, 08:51

වැරදි ගහට බුරන ආණ්ඩුව

උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක, මොන දෙයක් වෙතත්, ආණ්ඩුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට සපථ කොට තිබේ. උසස් අධ්‍යාපනය සඳහා රට තුළ පවතින වැඩි වන ඉල්ලූම සැළකිල්ලට ගැනීමේ දී, පෞද්ගලික විශ්ව විද්‍යාලවල අවශ්‍යතාව වෙනදාටත් වඩා අද දැනෙන බව, පසුගිය සිකුරාදා ‘දකුණු ආසියානු තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යායතනයේ’ සමාරම්භක උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් කතා කරමින් ඔහු කියා සිටියේය.

AddThis Social Bookmark Button

අගරදගුරු හිමි හා කතෝලික සභාවට එරෙහිව පූජ්‍ය ඔමල්පේ හිමියන්ගේ ප‍්‍රකාශය සම්බන්ධව කතෝලික ජනතාවගේ බලවත් විරෝධය

2013 අපේ‍්‍රල් මස 09 දින ‘කිතුහඩ’ කතෝලික දහම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් අගරදගුරු හිමි හා කතෝලික සභාවට එරෙහිව පූජ්‍ය ඔමල්පේ හිමියන්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එය පහතින් පලවේ.

AddThis Social Bookmark Button

අප්‍රේල් විරු සැමරුම ලංඩනයේ ............

1971 අප්‍රේල් අරගලයේ වීරෝධාර සටන්කරුවන් ධනවාදයටත් රදළ වලව්වල පසුගාමීත්වයටත් එරෙහිව කළ ලාංකීය ඉතිහාසයේ පළමු පීඩිත පංති නැගිටීම සිදු වූ 1971 අප්‍රේල් අරගලයට වසර 42 ක් සැපිරෙද්දී සිය අමිල දිවිකුසුම කැපකළ වීරෝධාර සොයුරු සොයුරියන් සමරමින් රටතුළ මෙන්ම විදෙස් රටවල ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සමරුම් වැඩසටහන් සංවිධානයක කර තිබෙන අතර ඊට සමගාමීව එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරදී එරට පක්ෂ කමිටුව විසින් ද සමරු උළෙලක් සංවිධානය කර තිබුණි.

AddThis Social Bookmark Button

දකුණට කිරි උතුරට කැකිරිත් අහිමි; උතු​​රේ විනාශ වූ වගාවන්ට තවමත් වන්දි නෑ - ගොවීන් දැඩි අපහසුතාවයට පත්වෙයි.

කිලිනොච්චි දිස්ත්‍රික්ක්යේ කුඹුරු අක්කර 27,851ක් විනාශ වී ඇතිබවත් මේ ‍හේතුවෙන් කෘෂි කර්මාන්තය සිය ජීවන වෘත්තිය කර​ගත් පවුල් 8516 ක් පීඩාවට පත්වී සිටන බවත් වගා විනාශ වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වන්දියක් හෝ සහනාධාරයක් නොලැබීමෙන් එම ජනයා දැඩි චිත්තපීඩාවට පත්වී සිටින සමහර ගොවියන් සිය දිවි හානිකරගැනීමට තරම් මානසික පීඩනයකට ලක්වී ඇතිබව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් මන්ත්‍රී එස්.ශ්‍රීධරන් පෙන්වා දෙයි.

AddThis Social Bookmark Button

Meraphanum හා Cloxacillin පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය යට ගැසුවාද ? - සමන් රත්නප්‍රිය

2012.12.20 දින කළුබෝවිල ශික්ෂණ රෝහලේ භාවිතා කල ක්ලොක්ෂසිලින් (Cloxacillin Injection vial) ඉන්ජෙක්ෂන් කුප්පියක වීදුරු කැබැල්ලක් තිබි හමුවූ අතර ඒ පිළිබඳව 2013.01.18 දින අප සන්ධානය සෞඛ්‍ය ලේකම්ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති  පවසා සිටී.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 09 වෙනි අඟහරුවාදා, 13:14

පැපිලියානේ ඇත්ත කතාව

පසුගිය 28 වැනිදා රාතී‍්‍ර 8.30 ට පමණ පැපිලියානේ පිහිටි ෆැෂන් බග් ප‍්‍රධාන කාර්යාලයට ප‍්‍රහාරයක් එල්ල විය. එහි පෙරමුණ ගෙන තිබුණේ චීවරධාරීන්ය. මේ දිනවල සිදුවන ඕනෑම දෙයක පෙරමුණ ගන්නේ චීවරධාරීන් බැවින් එය දුබල දසුනක්ද නොවීය. ප‍්‍රහාරයෙන් පසු දින කිහිපයක් බරපතළ සිද්ධියක් ලෙස සමාජය අර්ථ දැක් වූ මෙය සුළු සිද්ධියක් තරම්වත් නොවටිනා තත්ත්වයට නොබෝදා පත්විය. ඒ දෙපාර්ශ්වයේම එකඟතාවෙන් එය සමථයකට පත් කර ගෙන විසිර ගිය බැවිනි.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 09 වෙනි අඟහරුවාදා, 10:13

මෙල්බර්න් නුවර අප්‍රේල් අරගලය සමරයි

1971 අප්‍රේල් අරගලය පාදක කොට ගනිමින් "ශ්‍රේෂ්ඨ පරාජය - ප්‍රමාදවූ කියවීම" තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද අප්‍රේල් අරගල සමරු වැඩසටහනක් 09 ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්විණි

AddThis Social Bookmark Button

ඉන්දීය කොමිනිස්ට් පක්ෂ (මාක්ස්-ලෙනින්වාදී) සමුලුවේදී දෙමළ වර්ග සංහාරය සම්බන්ධ යෝජනාවක්

පසුගිය දා පැවති ඉන්දීය කොමිනිස්ට් පක්ෂයේ (මාක්ස්-ලෙනිනවාදී) 9 වැනි පක්ෂ සමුලුවේදී ඊළාම් දෙමළ ජනයා​ට එරෙහිව ක්‍රියාත්මක වූ වර්ග සංහාරය දැඩිව හෙළාදකිමින්ද එය නිසැක වශයෙන් වර්ග සංහාරයක් බවද තහවුරු කෙරෙන විශේෂ යෝජනාවක් සම්මත විය.

AddThis Social Bookmark Button

ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන්

අත්තනෝමතික ලෙස රඳවාගැනීම්, සිරගෙවල්වල තත්ත්වය, වවුනියා හිරගෙදර කෝළහාලය හා එහි ප‍්‍රතිවිපාක පිළිබව වාර්ථාව

සාරාංශය

දශක කිහිපයක් පුරා බෙදුම්වාදී දෙමළ ඊළාම් කොටි සංවිධානයට (එල්.ටී.ටී.ඊ) සම්බන්ධ යැයි අනුමාන දෙමළ දේශපාන සිරකරුවන්ව රජය විසින් සැලසුම්සහගත ලෙස නින්දාවට හා වෙනස්කොට සැලකීමට ලක්කරමින් සිටී.

AddThis Social Bookmark Button

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 09 වෙනි අඟහරුවාදා, 05:00

තවත් ලිපි...