Lanka News Web

සජින් වාස් හෙලිකොප්ටර් දෙකක් මිලදී ගනියි

Share

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ‘රහස්’ කටයුතු සම්බන්ධීකාරක, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතා හෙලිකොප්ටර් යානා දෙකක් අලූතින්ම මිලදී ගෙන තිබේ.

වාස් ගුණවර්ධන මන්තී‍්‍රවරයාට අයත් ‘කොස්මෝස්’ (Cosmos) සමාගම විසින් සංචාරක ව්‍යාපාරයෙහි යෙදවීම සඳහා මෙම හෙලිකොප්ටර් යානා මිලදී ගෙන ඇත.

සජින් වාස් ගුණවර්ධන මහතාට මේ වනවිටත් පෞද්ගලික හෙලිකොප්ටර් යානාවක් හිමිය.

මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂනායකවරයාව සිටි වකවානුවේ සිටම ඔහුගේ රහස්‍ය ලේකම් ලෙස කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මහතා, ජනාධිපතිවරයාගේ මූල්‍ය පරිපාලකයාද වේ

Share

AddThis Social Bookmark Button