| Share |
ලේක් හවුස් ආයතනයේ ඉතා සූක්ෂම අයුරින් කෙරීගෙන යන ගණිකා ව්‍යාපාරයක් පිළිබඳ මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතී. ඩේලි නිවුස් පුවත්පතේ විදේශ පුවත් අංශය තුළ පවත්වාගෙන ගොස් ඇති මෙම ව්‍යාපාරය පිළිබඳ තොරතුරු හෙළි වී ඇත්තේ එය අංශය වසා දැමීමත් සමගිනි.
මේ බව හෙළි කර ඇත්තේ එම විදෙස් පුවත් අංශයේ සේවය කර මේ වන විට මෑතකදී ආරම්භ කරන ලද ජාතික පුවත්පතකට සම්බන්ධව සිටින ඩේලි නිවුස් පුවත්පතේ හිටපු විදෙස් පුවත් කතෘවරයා විසිනි. විදෙස් පුවත් අංශයේ දී සවස් කාලයේ මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත්තේ සිංහල ප්‍රකාශනයක විශ්‍රාම ගැනීමට ආසන්නයේ සිටින මාධ්‍ය වේදිනියක් සහ ඩේලි නිවුස් පුවත්පතේ සේවය කරන ඇයගේ අනියම් පුරුෂයා සමගිනි.
ආදාළ මාධ්‍ය වේදිනියට සවස් කාලයේ විදෙස් පුවත් අංශයේ රැදී සිටිමින් මෙම කාර්යය තම රහස් ජංගම දුරකථනයක් ආධාරයෙන් සිදු කරගෙන ගොස් ඇති බවට වැඩිදුර වාර්තාවන අතර ඒ සඳහා ඇයට ලේක් හවුස් ආයතනයේ බලධාරීන්ගේ සහාය ලැබී ඇත් ද යන්න මේ වනතෙක් හෙළි වී නොමැති මුත් අදාළ ගණිකා ව්‍යාපාරය මෙහෙය වූ කාන්තාව ආරක්ෂක වාර්තාකාරිණියක් ලෙස දිනමිණ පුවත්පතේ සේවය කර ඇති අතර රජයයන් දෙකක ආරක්ෂක අමාත්‍යවරුන් හා අනියම් සබඳතා පැවැත් වූ කාන්තාවක් බවට ලේක් හවුස් ආරංචි මාර්ග හෙළි කර සිටියි. එම කාලයේ ඇය එම ඇමති පෙම්වතුන්ගේ බලය පෙන්වමින් දිනමිණ තුළ විරාජමානව සිට ඇති අතර දිනමිණ පුවත්පතේ වර්තමාන ක්‍රිඩා කතෘවරයාගේ සේවය අත් හිටුවීමට තරම් එකල බලසම්පන්නව සිට ඇති බව ද වර්තා වේ. ඩේලිනිවුස් විදෙස් පුවත් අංශය වසා දැමීමෙන් පසු ඇය සවස් කාලයේ ලේක් හවුස් පුස්තකාලයේ රැදී සිටින බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතී.
| Share |
| < පෙර | ඊළඟ > |
|---|












