Lanka News Web

පළාත් සභා ඡන්ද විමසීම - නාමයෝජනා දිනයේ නීති විරෝධී පෙළපාලි පැවැත්වීම

Share

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා අපේක‍ෂකයින්ට සහයෝගය පළ කරමින් අද පෙරවරුවේ අක්කරේපත්තු නගරයේන් ආරම්භ වූ රථ පෙළපාලියක් මේ වන විට (පෙරවරු 11.00 ට) නින්දවූර් නගරය පසු කරමින් අම්පාර නගරය දක්වා ගමන් කරමින් තිබේ.

Read More

 

Share

AddThis Social Bookmark Button