Lanka News Web

පෙරටුගාමී සමාජවාදී පක්ෂ‍යෙන් ස්විට්සර්ලන්තයේ දී වැඩමුළුවක්

Share

ලෝක දේශපාලනයේ නව ප්‍රවනතා පිළිබඳව පසුගිය දා ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයේ දී වැඩමුළුවක් පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්විට්සර්ලන්ත කමිටුව විසිනි.

මෙම වැඩමුළුව සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ දීප්ති රාජපක්ෂ සහෝදරයා සමඟ ස්විට්සර්ලන්තයේ අවුෆ්බාවු (Aufbau) සමාජවාදී පක්ෂයේ නියෝජිත පිරිසක් ද සහභාගි විය. මේ එහි අවස්ථා කිහිපයකි.

Share

AddThis Social Bookmark Button