| Share |
ජන අරගල ව්යාරපාරයේ මූලිකත්වයෙන් එක්සත් රාජධානියේ විවිධ මානවහිමිකම් සංවිධාන කිහිපයක් හා දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් අප්රේවල් 10 වනදා දහවල් ලන්ඩනයේ ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයේ අවස්ථාවක්.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පේර නිමකුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන දෙදෙනා රාජපක්ෂ රෙජිමය විසින් පැහැරගැනීමට විරෝධය පෑම හා ශ්රීි ලංකාවේ සිදුකරන අතුරුදහන් කිරීම් හා පැහැරගෙනයාම් ආදියට එරෙහිව මෙම උද්ඝෝෂනය පැවැත්විණි.

| Share |
| < පෙර | ඊළඟ > |
|---|











