| Share |
යුද්ධයේ ගොදුරු බවට පත්වූවන් අතුරින් වැඩි බලපෑමකට ලක්වූවන්ගේ නියෝජිතයින් ලෙස දෙමළ ජාතික සන්ධානය ශී‍්‍ර ලංකාවේ සැබෑ ප‍්‍රතිසන්ධානයක් ඇතිකිරීමට නම් සත්‍යල යුක්තිය හා හානිපූරනය මත පදනම්වූ වින්දිතයන්ගේ අයිතිවාසිකම් සහතික කෙරෙන විශ්වාසනීය වගවීමේ කි‍්‍රයාවලියක් අවශ්‍යය යන මතයේ අඛණ්ඩව සිට ඇතග 2010 මැයි 15 වන දින ජනාධිපතිවරයා විසින් උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම නම් කරනු ලැබූ අතර එම කොමිසම වගවීම සම්බන්ධ ගැටළු පිලිබඳව කටයුතු කරනු ඇතැයි ලෝකයට කියා පාන ලදී.
Executive Summary Sinhala [PDF]
| Share |
| < පෙර | ඊළඟ > |
|---|
