Lanka News Web

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ඉන්දියාවේ කූඩන්කුලම්හි ඉදි කරනු ලබන න්‍යෂ්ඨික බලාගාරය හේතුවෙන් උතුරු පළාතේ මිලියනයක් ජනතාව ඇතුළු ලංකාවේ ලක්ෂ 15ක ජනතාවගේ ජීවිත අනතුරේ වැටී ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන කටයුතු ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පසුගිය වසරේ ඔක්තෝබර් මස 08 වන දා, මුල්ලේරියාවේදී සිදු වූ, ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තවත් තිදෙනෙකුගේ ඝාතනයන් සම්බන්ධයෙන්, ප්‍රධාන සැකකරු වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා, එම ඝාතන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම සඳහා අවශ්‍ය නිදහස් කිරීමේ ලිපි ලේඛණ (Discharge papers) නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සූදානම් කොට ඇතැයි වාර්තා වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා විශ්‍රාම ගොස් මේ වන විට දින 30 ක කාලයක් ඉක්මවා ඇතත් නාවික හමුදාපති නිල නිවස මේ වන තෙක් වත්මන් නාවික හමුදාපතිවරයා හට භාර දීමට කටයුතු කර නැති බව නාවික හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තිස් දහසකට අධික මිනිස් ජීවිත බිලිගත් සුනාමි රළ පෙළ 2004 දෙසැම්බරයේ ශ්‍රී ලංකා වෙරළ තීරය විනාශකරමින් ගලා ගිය මොහොතේ, පුලින තරංග අවුරුදු 11 ක කුඩා දරුවෙක්.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

එළඹෙන අයවැයෙන් රු.13442.50 කින් වැඩි කරන ලෙස ආණ්ඩුවට බලකරන විරෝධතා ආරම්භ කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇති බව එහි කැඳවුම්කරු සමන්ත කෝරළේආරච්චි සහෝදරයා පවසයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

වව්නියාව මැනික් ෆාම් අවතැන් කඳවුරේ සිට පැමිණ පවුල් 110ක ජනතාව දැනට රඳවා සිටින සූරියපුරම් කැලෑ ප්‍රදේශයේම ස්ථිරවම පදිංචිකිරීමට සූදානම් බව පැවසේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා හෙට (22) ප.ව. 4.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කම්කරු අරගල මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

කිසිදු යාන්ත්‍රික දෝශයක් නොමැතිව තවත් වසර 10 ක් පමණ විදුලිය උත්පාදනය කිරීමට හැකියාව ඇති විමලසුරේන්ද්‍ර බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර ගලවා දමා පරණ යකඩවලට විකිණීමේ වෑයමක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පසුගිය දා විශ්‍රාම ගිය නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාව රුපියල් දස ලක්ෂයක මාසික දීමනාවක් යටතේ සේවයට බඳවා ගත් ‘ඇවර්න් ගාඩ් ඕෆ් ෂෝ (පුද්ගලික) සමාගම ’ සෝමතිලක දිසානායක මහතාගේ දියණියවත් එම සමාගමේ සේවයට බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් පසුගිය දා රුපියල් මිලියන 40 කට අති සුඛෝපභෝගී ‘හයිලෙවල් රෙසිඩන්සීස්’ නිවාස සංකීර්ණයේ සුපිරි මහල් නිවසක් මිලදී ගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

‘සියත’ මාධ්‍ය ජාලය තම ආයාත තරංඟ අඩු කිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමට(TRC) එරෙහිව නඩු පැවරීමට යන බව වාර්තා වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පෙරේදා(16) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රීලනිප මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත් වූ ආකාරයේ ‘ඩිනර් පාටියක්’ ඊයේ(17) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවත්වා ඇති බව වාර්තා වේ.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

2011 වර්ෂයේ 2011 අයවැයෙන් වෙන්කරන ලද ආරක්ෂක වියදම රුපියල් බිලියන 215 ක් ද , 2012 වර්ෂයේ එය රුපියල් බිලියන 230 ක් ද 2012 වසර සඳහා එය රුපියල් බිලියන 289 ක් ද දක්වා ඉහළ නංවා ඇත.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

පසුගියදා මරා දමණ ලද ජානක හා සිසිත සොයුරන් පෙසපෙ බලාධිකාරියට යටත්ව පවතින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නින්දිත ලෙස නොසලකා හැර ඇත.මෙම සහොදරයින් දෙදෙනාම මිය ගියේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ ශිෂ්‍ය අරගල සඳහා මූලිකත්වය ගැනීමේ ප්‍රථිඵලයක් වශයෙනි (නිර්මාල්-අමිල සටන පාවා දීම වෙනම ම කතාවකි).

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

‘මහත්තයෝ අපිත් ඔය සටනට සපෝට් එක දෙනවා හැබැයි පඩිය විතරක් වැඩි කරගෙන සටන නවත්තන්න එපා‘ යැයි ත්‍රීවීල් රියදුරෙකු සරසවි ඇදුරෙකුට කියූ කතාවක් පහුගියදා රාවයේ තිබිණ.